කොහොමද අද "සටන"

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    යුද්දේ දින්නා -- ok :cool:

    පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් - කොමිස් ගහනවා, චීනෙට රට විකුනනවා දැන් මුහුදත් සිංහලුන්ට නෑ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් එ මිනිස්සු උගත්
    මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 40ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැතුව? :rofl::rofl:

    නිල වුනත් නැතත් ඉන්නෙ ආන්ඩුවෙ:angry:
    ithin mechchara kalma aanduwene hitiye:P ඔකුන් පනිනවා විපක්ශයට සිරා ජනපති වෙයි කියල හිතුනොත් නැත්නම් පනින එකක් නැහැ කොහොම උනත් අවසානෙදි තම්බියි දෙමලුයි තමයි දිනන්නෙ
    2.gif
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දයා කරපු ගොන්කම බොදුබලේට කිව්වා උට සහයෝගය දෙනබව කියන්න කියල
    මහින්ද නීල කපටිය උනත් පොර හිතුවේ නෑ හකීම් ඇතුළු අන්තවාදියෝ ටිකත් උගේ ඔඩොක්කුවේ ඉන්න බව. දැන් මොකද වෙලා තීන්නේ.. හකීම් ල ඉද්දි බොදුබලේට ඉන්න බෑ. මහින්ද දෙනව කියන දේවල් දාල හකීම්ට යන්න ලෝබයි. මේකේ චාන්ස් එක එන්නේ හෙළ උරුමෙට. මොකද බොදුබලේට සහය දුන් සිංහල බෞද්ධයෝ සේරම හෙළ උරුමෙට සහය දෙනව.

    හම්බ කේස් වලදී චම්පිකල එහෙම ආණ්ඩුවේ ඉඳගෙනත් කතා කළා එලට. උන්ගේ මතේ එදත් අදත් එකයි. බොදුබලේ අනාගන්න යන්නේ එක් පැත්තකට සහය දීල. කිසිම පක්ෂෙකට සහය නොදී ස්වාදීනව හිටිය නම් බොදු බලේ රියල් බලයක් වෙනවා. අපරාදේ.
    බොදු බලේ ගැන ආයිත් කතාකරන්න දෙයක් නෑ.

    දැන් හෙළ උරුමෙ ප්‍රතිපත්ති වලට ගරු කරන්නෙ සිංහළ බෞද්ධයො විතරක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ගෙත් ගෞරවයත් හෙළ උරුමෙට එකතුවෙන්න පටන් අරන්. සතුටුයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රිශඩ් නිල වශයෙන් සපොර්ට් කරනවයි කිව්වහම අහනව හකිම්නිල වශයෙන් කිව්වද කියල.
    ඌත් සපොර්ට් කරොත් කියයි තාම කෙපි කිව්වෙ නැහැනෙ මොකවත් කියල.
    සාටකෙ එල්ලෙන්න තම්න්ගෙම හිත තමන්ම රවට්ටගන්න අනාතයො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ithin mechchara kalma aanduwene hitiye:P ඔකුන් පනිනවා විපක්ශයට සිරා ජනපති වෙයි කියල හිතුනොත් නැත්නම් පනින එකක් නැහැ කොහොම උනත් අවසානෙදි තම්බියි දෙමලුයි තමයි දිනන්නෙ
    2.gif
    උඹල හිතන විදියටමයි දෙමල්ලුත් හිතන්නෙ:P:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රිශඩ් නිල වශයෙන් සපොර්ට් කරනවයි කිව්වහම අහනව හකිම්නිල වශයෙන් කිව්වද කියල.
    ඌත් සපොර්ට් කරොත් කියයි තාම කෙපි කිව්වෙ නැහැනෙ මොකවත් කියල.
    සාටකෙ එල්ලෙන්න තම්න්ගෙම හිත තමන්ම රවට්ටගන්න අනාතයො
    :rofl::rofl::rofl: paw :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලු :rofl::rofl: ඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි

    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...
    [/QUOTE]

    ඔව් බන් මේ වගේ උන්ට කියල වැඩක් නැහැ. බොරුවට නිදාගත්තා උන් අරවන්න බැහැනේ. මහින්දගේ දොසක් කියපු ගමන් පොනිලා පොනිලා කියාගෙන එනවා. කොටි අව්ත්රයි, රට බෙදන එකයි කතව. විමල් විරව්න්ශ්වගේ. ම්හින්ගදේ හොරම් පෙන්නේ නැහැ ඒ ගැන සද්ද නැහැ. බොරුවට නිදගත්ත්ත අය ඇහැරවන්න බහ බන්.අනිවාර්යෙන් මහින්ද පරද කරන්න ඕනි

    ගයාන් මයිත්‍රී දිනන ගමන් මයිත්‍රිට අගමැතිකමට රනිලව දන්නා බැහැ. ආණ්ඩුව පෙරලෙන්නේ නැති නිසා. මේ චන්දේ එවර උන ගමන් මහමැතිවරණය එනවා. එතකොට රනිලව පරද්දපන්. දැන් මහින්ද කියන හෝරාව එලවන්න සපෝට් එක දීපන්. මයිත්‍රී දිනන කියලා රට දිනන්නේ නැහැ. එට පසෙයි නියම සටන තියෙන්නේ.

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් එ මිනිස්සු උගත්
    මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 40ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව

    ගැනි රටයවල ගෙදර ලමය බලන් ඉන්ටෙර්නෙට් එකේ රජපවුල් ගොඩනගන්න කතා වෙන
    එවුන් හතලිහ පැන්නත් චන්ද කීයක් දැම්මත් ලන්කවෙ චන්ද බෙදෙන විදිහ ගැන දන්නෙ නැහැ.
    ලක්ශ හතලිහක් චන්ද අරන් පරදින්න ඔනිනම් මයිත්‍රී ඉදිරිපත් වෙන්නෙ නැහැ.

    පිම්පි මුහුනවල් රෝස පාට කරන් ඉන්න නපුංසකයො රනිල් වගෙ නපුන්සකයෙක්ව අගමැති කරන්න වලි කන හැටි දැක්කාහම පවු කියලා හිතෙනවා

    ලොල්. මොකෝ බං තනියම කියවන්නේ. ඔන්න මම ලේසියක් කලා බලන උන්ට. :rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,338
    113
    ඉදිරි ජනපතිවරණයේදී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

    එහි නායක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා හා පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු අද (07දා) අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව දැනුම් දුන් බවයි ජනපති මාධ්‍ය අංශ සඳහන් කළේ.
    http://ada.lk/article/40356/සමස්ත-ලංකා-මුස්ලිම්-කොංග්‍රසයේ-සහය-ජනපතිට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අද නම් සුපිරියි බං.. කට උත්තර නැති වෙන්න දුන්නා.. චම්පිකයි, අනුරයි තමා මරාට රෙද්දෙ ගූ යන්නම දුන්නෙ.. :rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ජරා කට් එකක්. කටින් බතල විතරයි..:rofl:

    උවමනාවක් තියෙන එකා පස්ස ගහන්න හේතු දාහක් තිබුනත් එනව. ඒකට මුන් පස්සගහන්න හේතු හොයනව. :angry:

    ආහ් පංසල් ගිහින් අතේ ගහලා පිං කැටේ කඩන එකා. :rofl::rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලු :rofl::rofl: ඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි[/QUOTE]

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දයා කරපු ගොන්කම බොදුබලේට කිව්වා උට සහයෝගය දෙනබව කියන්න කියල
    මහින්ද නීල කපටිය උනත් පොර හිතුවේ නෑ හකීම් ඇතුළු අන්තවාදියෝ ටිකත් උගේ ඔඩොක්කුවේ ඉන්න බව. දැන් මොකද වෙලා තීන්නේ.. හකීම් ල ඉද්දි බොදුබලේට ඉන්න බෑ. මහින්ද දෙනව කියන දේවල් දාල හකීම්ට යන්න ලෝබයි. මේකේ චාන්ස් එක එන්නේ හෙළ උරුමෙට. මොකද බොදුබලේට සහය දුන් සිංහල බෞද්ධයෝ සේරම හෙළ උරුමෙට සහය දෙනව.

    හම්බ කේස් වලදී චම්පිකල එහෙම ආණ්ඩුවේ ඉඳගෙනත් කතා කළා එලට. උන්ගේ මතේ එදත් අදත් එකයි. බොදුබලේ අනාගන්න යන්නේ එක් පැත්තකට සහය දීල. කිසිම පක්ෂෙකට සහය නොදී ස්වාදීනව හිටිය නම් බොදු බලේ රියල් බලයක් වෙනවා. අපරාදේ.

    :rofl::rofl: බොදු බලේ මොකද්ද බන්, මහින්දගේ හයිය නැත්තම් ඕකුන් චු කොල්ලෝ රලකටත් අන්තයි. ජන්ද 50000 වත් උන් නිසා මහින්දට හැරෙන්නේ නැහැ
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    නිල වශයෙන් සපොර්ට් කරනවලුද?:angry::angry::angry:

    අන්තිමට පරාද දේශපාලනේ නිසා කුලක් කාගන්න උඹල අපි මයි. තම්බි දිනන පැත්තට හෝයියා. කෙළවෙන්නේ සිංහලයට.