මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් එ මිනිස්සු උගත්
මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 60ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව










