කොහොමද අද "සටන"

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28

    Kuwait wala idanda uba me mahinda gana pampori gahanne.?
    atthama kiyapan macho. uba atthatama inne koheda.?
    lankaweda kuwait walada..?[/QUOTE]

    ඌ කුවේට් ඉඳන් හම්බ කලත් හම්බුකරන එව්වා එවන්නේ ලංකාවට බං. ඒ නිසා උනුත් වක්‍රාකාරව දායක වෙනවා. අනික රට ගිය හැමෝම කියන දේ තමයි ලංකාව තමයි සල්ලි තියෙනම් ලෝකේ ජීවත්වෙන්න හොඳම රට කියලා. ඒ නිසා උන්ටත් ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ කියන්න බැහැ.එකම දේ බං අපි හම්බු කලොත් අපි කෑවා. නැත්නම් බඩගින්නේ. මහින්දවත් මෛත්‍රීවත් මොකෙක්වත් එන්නේ නෑ අපිට කන්න දෙන්න. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්තිමට සුට්ටි නංගිව මනෝ ගහන් අතේ පාරක් ඇදලා. කිරි ටික බෙඩ්ශිට් එකේ පිහදන් නිදාගත්තලු සෙට් එකම.

    අපි ඉතින් අපිත් එක්ක ඉදපු උන්නෙ කියලා කියන එවා ගනන් නොගෙන හිටියාම බොරු වපුරනවා
    හරියට ලිද ලග ඉන්න ගැනු වගෙ ඔයිට හොදයි චිත්තයක් ඇදන් ලිං සමගයකට බැදෙන එක අරු කොටවනවා මු කොටවනවා කඩුවෙල ඉන්නෙ කිය කිය යනවා කොටවපු එකෙකුත් නැහැ උව කාත් එක්කවත් කොටවලාත් නැහැ ඔවාට තම්යි කියන්නෙ පුකෙ හිල කහනකොට ඇරො ගන්න පයියවල් හොයනවා කියලා :angry:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අපි ඉතින් අපිත් එක්ක ඉදපු උන්නෙ කියලා කියන එවා ගනන් නොගෙන හිටියාම බොරු වපුරනවා
    හරියට ලිද ලග ඉන්න ගැනු වගෙ ඔයිට හොදයි චිත්තයක් ඇදන් ලිං සමගයකට බැදෙන එක අරු කොටවනවා මු කොටවනවා කඩුවෙල ඉන්නෙ කිය කිය යනවා කොටවපු එකෙකුත් නැහැ උව කාත් එක්කවත් කොටවලාත් නැහැ ඔවාට තම්යි කියන්නෙ පුකෙ හිල කහනකොට ඇරො ගන්න පයියවල් හොයනවා කියලා :angry:

    :D:D
    lVMFaQr.gif
    XVceyW5.gif
    p44vzyw.gif
    Kf0laib.gif
    fitYB5f.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙටියෙන් කියනවා නම් ලිංගික හැගීම් ලේසියෙන් අවධි නොවන කාන්තාවක ගේ ඇවිස්සුන විට සෑහෙන උපරිම මට්ටමකට එන්න පුළුවන් එත් මේ කොටස අතරේ මොන මගුල කලත් පඹයෝ වගේ ඉන්න කොටසකුත් ඉන්නවා.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    කෙටියෙන් කියනවා නම් ලිංගික හැගීම් ලේසියෙන් අවධි නොවන කාන්තාවක ගේ ඇවිස්සුන විට සෑහෙන උපරිම මට්ටමකට එන්න පුළුවන් එත් මේ කොටස අතරේ මොන මගුල කලත් පඹයෝ වගේ ඉන්න කොටසකුත් ඉන්නවා.

    not relevant :oo:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Kuwait wala idanda uba me mahinda gana pampori gahanne.?
    atthama kiyapan macho. uba atthatama inne koheda.?
    lankaweda kuwait walada..?

    මම ඉන්නෙ කුවෙට් මම ලාංකිකයෙක් එතකොට මට කාගෙන්වත් අවසරයක් ගන්න ඔන නැහැ ලංකාවෙ දෙශපාලනය කතා කරන්න දෙශපාලන තරක වලට අදාලව උත්තර දි ගන්න බැරි උනාහාම
    බහුබුත දොඩවන්න එපා[/QUOTE]

    bahu bootha dodanawa neme ban..
    anika mama kiwe ne ubata katha karanna magen awasara ganna kiyala.
    uba kohe hitiyath mata prashnayak ne..
    eth uba wadima kaalayak hitiye lankawe unata.
    uba dan inne me rate nemene..

    eka nisa mehe inna minissu ubata wada hodata dannawa mehe thatthwe gana..

    uba wadima unoth internet eken ITN news balanawa athi.
    .
    anik de thamai.. ubala rata idan hamba karana sallli walin thamai me rata
    duwanne.. a ewana salli walata watinakamak apita labenawada.?
    ne.. A salli walin me anduwa jogi natanawa ekai attha..

    kochcharanam salliyak me anduwa wadakata nathi dewal walata viyadam karanawada. ubala danne ne kiyanna be. ubala dannawa. eth ewata katawahagena sadda nokara inna eka thamai ubala karana lokuma warada..

    e dewal walata katha karana minissu. LTTE karayo kiyala thamay ubala kiyanne.

    mamath labana mase mehen chutha wenawa.. eth mama apahu enakota.
    jeevath wenna hoda ratak thiyenna one.. ekai mehema kiwe.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මගෙ ෆෙක් නම් නෙමෙ ඔය කියන එකක්වත් :oo::oo: උබ මට කේ පුතා කියලත් කිවුවා කේ පුතා එකත් ඔය කියන චුට්ටි නංගිට කඩෙ ගියෙ ඔය කියන චුට්ටි නංගි මාත් එක්ක හා බඩියා පැටියා අරුන47 එක්ක එ කාලෙම තරහා උනෙ කඹසින් එකට අපි බැන්න නිසා මාව ෆෙරෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරා එ කාලෙම ෆ්බි එකෙනුත් අයින් කරා නිකන් රට්ටු කියන පලියට කතා කියන්න එපා උබට මම මොනවාත් නොකියා ඉන්නෙ ලන්තෙ ඉදලම ආශය කරපු නිසා :P:yes:
    ෆේක් බස්සන්නහ් එපාහ් බ0 ලැජ්ජහ් නැද්දද් :angry: කැරිය
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඌ කුවේට් ඉඳන් හම්බ කලත් හම්බුකරන එව්වා එවන්නේ ලංකාවට බං. ඒ නිසා උනුත් වක්‍රාකාරව දායක වෙනවා. අනික රට ගිය හැමෝම කියන දේ තමයි ලංකාව තමයි සල්ලි තියෙනම් ලෝකේ ජීවත්වෙන්න හොඳම රට කියලා. ඒ නිසා උන්ටත් ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ කියන්න බැහැ.එකම දේ බං අපි හම්බු කලොත් අපි කෑවා. නැත්නම් බඩගින්නේ. මහින්දවත් මෛත්‍රීවත් මොකෙක්වත් එන්නේ නෑ අපිට කන්න දෙන්න. :yes::yes:

    :yes::yes::yes: unta aithiyak thiyenawa thama ban.
    mama kiwe. dan me welawe rate athi wela thiyena thatthwe gana uu danne nene..
    Internet eke boru vigadam vitharane ban.. pitarata inna ape un danne.
    ithin ekai mama kiyanne.. deshapalanaya gatthoth me loke inna hama manussayekutama katha karanna aithiya thiyenawa..

    namuth rata gana theeranayak gannakota.. ekek allagena thawa ekekuta waradi kiyana eka waradiy macho.. me welawe hamoma ganama hithala..
    rata ganath hithala theerana ganna one.

    mata mahindath ekka kisima tharahak ne.. eth me anduwe wadima inne horu thakkadi tikak..

    me rate wadagath ugath minissu one tharam innawa.. man katha karanne..
    anna a minissu wenuwen..:yes::yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    කෙටියෙන් කියනවා නම් ලිංගික හැගීම් ලේසියෙන් අවධි නොවන කාන්තාවක ගේ ඇවිස්සුන විට සෑහෙන උපරිම මට්ටමකට එන්න පුළුවන් එත් මේ කොටස අතරේ මොන මගුල කලත් පඹයෝ වගේ ඉන්න කොටසකුත් ඉන්නවා.
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    bahu bootha dodanawa neme ban..
    anika mama kiwe ne ubata katha karanna magen awasara ganna kiyala.
    uba kohe hitiyath mata prashnayak ne..
    eth uba wadima kaalayak hitiye lankawe unata.
    uba dan inne me rate nemene..

    eka nisa mehe inna minissu ubata wada hodata dannawa mehe thatthwe gana..

    uba wadima unoth internet eken ITN news balanawa athi.
    .
    anik de thamai.. ubala rata idan hamba karana sallli walin thamai me rata
    duwanne.. a ewana salli walata watinakamak apita labenawada.?
    ne.. A salli walin me anduwa jogi natanawa ekai attha..

    kochcharanam salliyak me anduwa wadakata nathi dewal walata viyadam karanawada. ubala danne ne kiyanna be. ubala dannawa. eth ewata katawahagena sadda nokara inna eka thamai ubala karana lokuma warada..

    e dewal walata katha karana minissu. LTTE karayo kiyala thamay ubala kiyanne.

    mamath labana mase mehen chutha wenawa.. eth mama apahu enakota.
    jeevath wenna hoda ratak thiyenna one.. ekai mehema kiwe.
    ඇත්ත බන් වංචාව දුශනය උපරිමයි මම කවදාවත් කාටවත් ltte කියලා නැහැ සඩුන් බුවාටද කොහෙද එක පාරක් කිවුව උ මහින්දයි ප්‍ර්භාකරනුයි ඉල්ලුවොත් ප්‍ර්භාට දෙනවා කියපු වෙලාවක

    හැම තිස්සෙම මෙ හෙතුව නිසා අහන අහන එකාට උත්තර දි ඉන්න බැහැ මගෙ පරන පොස්ට් බලපන් ඔනනම් මොකද හෙතුව කියාල දැන ගන්න ඔනනම් බායි මචන් :cool:

    ෆේක් බස්සන්නහ් එපාහ් බ0 ලැජ්ජහ් නැද්දද් :angry: කැරිය

    අහක යන කුනුනෙ ඔයි පාත් වෙන්නෙ:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කොළඹ එවුං, ෆැෂන් කරනව, උන් අඳිනව, ඒ මාරයි නේ බං.. පට්ට කෑලි නේ ඉන්නෙ.. කොල්ලොත් එහෙමයි.. හෙන පත උන්.. කොහොමද මන්ද එහෙම ජැන්ඩියට ඉන්නෙ.."

    එහෙම ගොං පාට් ඇට් කරන්න එපා.. මොකද උන්ගෙයි, උඹලගෙයි ඇති බංබුවක් නෑ.. බැහැයි ඇහැට පේන එක ඇත්ත..

    උන් අඳිනවා..
    උඹලා අඳින්නෙ නෑ..

    ඒ මොකක්ද ඒ හරුපෙ කියලා උඹලට හිතෙනව වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම එකක් තියෙනවා.

    ගමෙන් ආපු එකෙක් කොළම එවුං අස්සෙ ගංකබ්බ වෙන්නෙ ගොඩය වෙන්නෙ බයිය වෙන්නෙ මුලින්ම ඕකෙන්.

    ඇඳුමෙන් පැළඳුමෙන්

    ඔය ගැන හොඳ කතාවක් මතක් වුණා.. ඒක කියන්නෙ දේශපාලනයට ආපු ගායකයෙක්.. මේක අහපුවම ඕනෑම එකෙකුට මල පනිනව වෙන්නත් පුළුවන්.. අපිටත් මල පැන්න මුලින්ම.

    එක්තරා රියැලිටි ගායනා තරඟයකට එනව ගමේ කොල්ලෙක්. ඌ එන්නෙ සිස්ටම් එක ඇතුළෙ වීරයෙක් වෙන්න. එතකොට ඒ වීරය ගමටත් වීරයා, කොළඹටත් වීරයා, හැම තැනටම වීරයා වෙන්න ඕනෑ.. නැත්තං ඌට වෙන්නෙ කබ්බා වෙන්න.. දැන් මේ වැඩසටහනට ආපු කොල්ලා සිංදුව කියනවා. සිංදුව නරකමත් නෑ. ඒත් අපේ මිත්‍රය ඒ ගමෙන් ආපු අහිංසක කොල්ලව පිරිසක් ඉස්සරහ කෝණ්ඩි කරනව. හැබැයි ඒ උගේ ගායනය අවුලක් ගැන කියල නෙවෙයි. උගෙ ඇඳුම පැළඳුම ගැන කියලා. ඒක මහ තක්කඩිකමක්. බැට් කරන්න පිට්ටනියට ආපු එකාගෙ ඔලුවට බෝලයක් දානවා.

    "ඔයා වීරයෙක් වෙන්න සුදුසු නෑ.. ඔයාට තරුවක් වෙන්න ඇඳුම පැලඳුම සුදුසු නෑ.."

    මේ කතාව කියන්නෙ මදුමාධව අරවින්ද.. බොරුවට හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. ගමෙන් එකෙක් කොළම ඇවිත් තරුවක් වෙන්න හදනකොට උගේ පුකට පයින් ගහල බිමට ඇදල දාන්න හදන එක හරිද. මේ කතාව උඩින් බලපුවම පේන්නෙ එහෙම.

    ඒත් ඒකෙ තියෙනව අමුතු යට පැත්තක්. මම පටන් ගත්තෙ එතැනින්. ඇයි අහිංසක එකෙක්ට අහිංසක විදියට ඉන්න බැරිද? බෑ...

    ඇත්තටම බෑ.. උඹ ටොයිය උන් අතරෙ බයිය වෙන්න එපා.. ඉල්ලාගෙන හරි ඇඳපන්.. උඹව පළවැනියෙන් දකින එකාට උඹව මනින්න තියෙන අඩිකෝදුව ඒක. අහිංසක කම මාර්කට් කරල වීරයො හැදුන තමයි. අපි දුප්පත් කම්වලට අනුකම්පා කළා තමයි.. ඒ ගැන කියන්නත් හැඩතල ඇතුව සමාජෙට වරෙන්.. නැත්තං උඹ සමාජෙ ඇතුළෙ ප්‍රතික්ෂේප වෙනවා..

    හැබැයි එකක් මම කියන්නෙ නෑ කොණ්ඩෙ ටින්ට් කරල, තට්ටං දෙකට උඩින් පච්චයක් ගහලා, බුරියට කරාඹුවක් දාන්න කියලා.. ඕනෑ නං දාගත්තත් ප්‍රශ්නයක් නෑ.. උමේ ගමට රටට ගැළපෙන විදියට පුළුවන් තරන් ෆැෂන් කරපන්.. උඹම උඹට තහංචි දාගන්න එපා. ගමෙන් කොළඹ ඇවිත් පෙකණිවැල කඩා ගන්න බැරි ඇටිකිත්තෙක් වෙන්න එපා.. අම්ම අප්ප අමතක නොකර කොළඹ පැළවෙයන්. ඒකට ඕනෑ කරන පෝරයි, වතරයි දාන්න ඕනෙත් උඹම තමයි..

    ඒකෙ අතු කපල, කාඩ වැඩ දාගන්න බැරි එවුන්ට කොළඹ පැළවෙන්න බෑ. ගලවල විසිකරන්න ඉදිරිපත් වෙන වීරයෝ ඕනෑ තරන් ඉන්නවා. ඒක නිසා අමුතුවට පේන්න එපා. කැපිල පෙනුනට කමක් නෑ.. කඩමලු අඳින්න එපා. වේලක් බඩගින්නෙ හිටියට බඩ හාරල බලන්න කවුරුවත් එන්නෙ නෑ.. ඒක දන්නෙ උඹ විතරයි.. ඒත් උඹ සිස්ටම් එකේ ඉන්න අනෙක් උන්ට පරදින්න හදන්න එපා. මනුස්සයෙක්ගෙ ඇඟට පතට ගැළපෙන විදියට ඕනෑ ෆෑෂන් එකක් කරපන්. අඩු කරන්න ඕන වියදන් අඩු කරගෙන, කොළඹ ඇතුළෙ කබ්බ නොවී ඇඳපන් පුළුවන් විදියට.

    එතකොට ඒ පට්ට කෑලි වෙන්නෙ උඹලා, මාර කොල්ලො වෙන්නෙත් උඹලා, හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කොළඹ එවුන් අස්සට ගියාම වගේ නෙවෙයි. එහෙම බැස්සම සෙට් එකක් අස්සට, කොළඹ එවුනුත් කොර වෙනවා, එතකොට කබ්බොත් නෑ, බයියොත් නෑ.. ටොයියා කොර..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.

    කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...

    "මං කොළඹ"

    කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.

    "මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.

    "අනේ අපිට බෑ.."

    කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා

    "කොහොමද බයියගෙ වැඩ..."

    පාරම්බාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Do not spam bro :P