කොහොමද අනාවැකිය ?
නිරිත දිග වෙරළේ සිට කිලෝමීටර් 700 ත් 500 ත් අතර ඔබ්බෙන් ඉන්දු ඕස්ටේ්රලියා භූ තැටිය දෙකඩ වීම හේතුවෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකාව භූකම්පනවලට ගොදුරුවීමේ වැඩි අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෑතක දී සිදු කළ භූ විද්‍යාත්මක අධ්‍යයනයකින් මේ පිළිබඳ තහවුරු වූ බව ඔවුන් කියා සිටී. මේ හේතුවෙන් භූ කම්පන පිළිබඳ අධ්‍යයනය කිරීමටත් ඒවායින් සිදු වන හානි අවම කරගැනීමටත් කටයුතු කිරීම ශී‍්‍ර ලංකාවේ භූ විද්‍යා බලධාරීන්ගේ වගකීම බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උප සභාපති එල්.එස්. සහබන්දු මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.ජී. විජයානන්ද මහතා පවසන්නේ භූ කම්පන පිළිබඳව දැඩි අවධානමක් මෙතෙක් උද්ගත වී නොමැති බවයි.
At 04-14-2012, 08:18 AM
මචන් ලා දැනට භු ගර්භ සයන්ටිස් ලා අලුත්ම මතයක් ඉදිරි පත් කරනවා . මේ ඉයේ පෙරෙදා ආපු භුමි කම්පාවත් මේ හින්දලු . මතය තමයි ඉන්දු ඖස්ට්රෙලියානු උප මහද්විපක තටකය දේකට කැඩි බිඳි යාම.
අවුල තමයි මේක කැඩෙන තැන . බොහො දෙනෙක් කියන්නේ මේක කැඩෙන්නේ ලංකාවට ආසන්නයෙන්ම තියන පටු තැනකින්ලූ.
රතු පාටින් පෙනෙන තැනින් තමයි කැඩෙන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මේක කැඩෙන කොට මේවායේ ශක්තිය පිටවෙන්නේ භූමි කම්පා විදියට. ඉතා දරුනු බූමි කම්පා සහ සුනාමි ඇතිවෙන්න පුලුවන්. ඒ කැඩෙන කොට පිටවන ශක්තියහින්දා. ඉට පස්සේ ජපානේ වගේ බූමි කම්පා බහුල ප්‍රදේශයක් වෙයි මේ කලාපය.

Last edited: