කොහොමද අලුතෙන්ම බස්සපු වන්ඩිය.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    බයොයියන්ට එක පාර පපුව අල්ලන් ඇදගෙන වැටෙන්න හෙලිකොප්පරේක බහිමු ලොක්කා :ROFLMAO:
    එකේ එන්නේ චන්ද කෝටිය අරන් ජනාධිපති උනාට පස්සේ.
     
    • Like
    Reactions: SimMaster

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?
    Jobs at risk meke porak talks dena godak unge. Ekai 😂
     
    • Wow
    Reactions: Mr Bones

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    එකේ එන්නේ චන්ද කෝටිය අරන් ජනාධිපති උනාට පස්සේ.
    වෙන්න කලින්ම එන්න ඔනේ බටොයියෝ ටික හොක් ගාලා යන්න :ROFLMAO:
     
    • Like
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හිතන විදියට නෙවී කිරි පුතේ මේ ලෝකේ වැඩ කරන්නෙ. හැම එකම ගනුදෙනු තමා. ජෙප්පො හිතන්නේ ගනු ගනු කියලා විතරයි. ගත්ත ඒවා දිරවගන්න බැරි උනාම තමා ඇඬෙන්නේ 🤭 🤭

    ඇඬෙන විදිය බලමුකෝ ඉතින් පස්සෙ 😹

    නාකි පොන්නයට බැරි උනා කියලා අනිත් හැම එකාටම බැරි වෙන්නෙ නෑ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ අය නම් ඒන්නෙ දුම්රියෙන්... :love::love:

    455817632_519910697223836_4447570735882937449_n.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    බිස්නස් කාරයෝ කිට්ටුවෙ වෙන්නෙ උන්ගෙ වාසියට. ඉස්සර ගෝටට range rover දුන්නෙත් car sale කාරයෝ. ජෙප්පො ඉතින් බබ්බුනෙ බන්. උන්ට ඕවා තෙරෙන්නෙ නෑ. උන් හිතන්නෙ සත්බාවෙන් දෙන ඒවා කියලා.

    ජෙප්පෝ බබ්බු නෙවෙයි බං. උන් wire වෙලා තියෙන්නේම දත ගලවන්න.. ඔක්කොම නිකන් ඉල්ලගන්න හරි දක්ෂයි උන්..

    මගේ යාලුවෙක් ඉන්නවා service station එකක් කරන.. ඌ මේ සැරේ මාලිමාවට support කරන්නේ.. ඌ ඒත් කියනවා මාලිමාවට support කළාට ගෙදර ඉඳන් කරන්න ඕනි කියල..

    උන්ව හම්බෙන්නේ ගියාම දත ගලවන්නමලු හදන්නේ.. සතියෙන් සතිය සල්ලි එකතු කරනවා කියලා call කරනවලු.. බැරිම තැන number එක block කරලා දැම්මා කීවා..

    සල්ලි තියන එකෙක් කියල දැනගත්තාම හක්කෙ ඉඳන් ගලවන එක තමයි උන්ගේ skill එක..
     
    • Haha
    Reactions: tharakaf

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සිලින්ඩර් ටොයියොන්ටයි සිලින්ඩර් බයියොන්ටයි රේඛා කහඳගමගෙ පෝස්ට් ෂෙයාර් කරන්නත් උනා එහෙනම්.. :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සිලින්ඩර් ටොයියොන්ටයි සිලින්ඩර් බයියොන්ටයි රේඛා කහඳගමගෙ පෝස්ට් ෂෙයාර් කරන්නත් උනා එහෙනම්.. :lol: :lol:
    පෝස්ට් එක දාපු කෙනා නෙවෙයි එකේ තියන දේයි වැදගත්. අනුර සහෝදරයට ඔයත් සුබපතන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?
    ඉතින් මේ යාකානේ කිව්වේ සැප වාහන වල යන එක වැරදියි කියලා🤦
    එහ්ම කියලා දැන් ඉතින් උත් යන්නේ සැප වාහන වල නේ🤣🤣🤣