කොහොමද අලුතෙන්ම බස්සපු වන්ඩිය.....

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අපිට ජයසාන්ත අයියා වගේ තව යාලුවෝ ඉන්නව.. කැනඩාවේ පුන්‍යකාන්ති නංගි ඉන්නවා, ඇමෙරිකාවේ සංජීව මල්ලි ඉන්නවා..බලුකිස්තානේ හශිම් මාමා ඉන්නවා.. තොපිට ඒ වගේ සද්ගුනවත් යාලුවෝ නැති පව්කාර කමට අපි පලිද යකෝව්! :mad:
     
    • Like
    Reactions: Mr Bones

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති 🙄

    Presidential nominee nisa PMD eken security denawa wennath puluwan

    Mokak hari security protocol ekak athi main candidates lata, nattan assassinate karoth ehema