බයොයියන්ට එක පාර පපුව අල්ලන් ඇදගෙන වැටෙන්න හෙලිකොප්පරේක බහිමු ලොක්කා 
එකේ එන්නේ චන්ද කෝටිය අරන් ජනාධිපති උනාට පස්සේ.බයොයියන්ට එක පාර පපුව අල්ලන් ඇදගෙන වැටෙන්න හෙලිකොප්පරේක බහිමු ලොක්කා![]()
Jobs at risk meke porak talks dena godak unge. Ekaiමිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?
වෙන්න කලින්ම එන්න ඔනේ බටොයියෝ ටික හොක් ගාලා යන්නඑකේ එන්නේ චන්ද කෝටිය අරන් ජනාධිපති උනාට පස්සේ.
උඹ හිතන විදියට නෙවී කිරි පුතේ මේ ලෝකේ වැඩ කරන්නෙ. හැම එකම ගනුදෙනු තමා. ජෙප්පො හිතන්නේ ගනු ගනු කියලා විතරයි. ගත්ත ඒවා දිරවගන්න බැරි උනාම තමා ඇඬෙන්නේ![]()
![]()
බිස්නස් කාරයෝ කිට්ටුවෙ වෙන්නෙ උන්ගෙ වාසියට. ඉස්සර ගෝටට range rover දුන්නෙත් car sale කාරයෝ. ජෙප්පො ඉතින් බබ්බුනෙ බන්. උන්ට ඕවා තෙරෙන්නෙ නෑ. උන් හිතන්නෙ සත්බාවෙන් දෙන ඒවා කියලා.
facebook message ekak dala ahapan. aparade aluthenma elakiri account ekak hadan aweantita
babaala nadda
katada awul wela thiyenne ?මොකක්ද ඇවුල. නාමයොජනා දෙනකොට lexus එකක ආවේ. මොකක්ද අවුල
පෝස්ට් එක දාපු කෙනා නෙවෙයි එකේ තියන දේයි වැදගත්. අනුර සහෝදරයට ඔයත් සුබපතන්නසිලින්ඩර් ටොයියොන්ටයි සිලින්ඩර් බයියොන්ටයි රේඛා කහඳගමගෙ පෝස්ට් ෂෙයාර් කරන්නත් උනා එහෙනම්..![]()
![]()
ඉතින් මේ යාකානේ කිව්වේ සැප වාහන වල යන එක වැරදියි කියලාමිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?