මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති