එල එල දීපන් දීපන්ලපයා හෙලිකොප්ටර් වලින් සැපේ ඇවිත් රැස්වීම් වලට බැස්සත් නාමල් , සජිත් , රනිල් සෙට් එකටනම් චන්දෙ දෙන්නෙ නෑ!!!![]()
එල එල දීපන් දීපන්ලපයා හෙලිකොප්ටර් වලින් සැපේ ඇවිත් රැස්වීම් වලට බැස්සත් නාමල් , සජිත් , රනිල් සෙට් එකටනම් චන්දෙ දෙන්නෙ නෑ!!!![]()
ඒකනම් හරියටම දන්නෑ මචං, දකුණු පළාතේ මමත් දන්න Chemistry ටියුෂන්කාරයෙක් පොරගේ වාහන දෙකක් NPP එකට දීලා තියෙනවා කියලා හොඳටම දන්නවා උන්ගේ ජන්ද වැඩ වලට. මේ ලාල්ට කක්කා ලාල් කියලා කියන්නේනම් ජින් ඇන්ටි![]()
bullet proof witharak madi. akunu sannayakayakuth thiyenne onaDen itin marala hari dinanna balai wena un. Bullet prof vehical ekak dunnath padu ne..
බිස්නස් කාරයෝ කිට්ටුවෙ වෙන්නෙ උන්ගෙ වාසියට. ඉස්සර ගෝටට range rover දුන්නෙත් car sale කාරයෝ. ජෙප්පො ඉතින් බබ්බුනෙ බන්. උන්ට ඕවා තෙරෙන්නෙ නෑ. උන් හිතන්නෙ සත්බාවෙන් දෙන ඒවා කියලා.
ඇයි දීලා මොනව කොරන්නද පස්සෙ?
ජෙප්පොන්ට තියෙන්නෙ බබ්බු වගේ ඉඳල ගන්න තමයි.
වන්ඩිය කොහොමද කියල විතරයි ඇහුවේමිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?
බනින්නෙ නෑ ඉතිං හොදයි කියලා කිව්වෙ . හැබැයි සැප වාහන ආරක්ෂකයෝ ගැන ගොන් ටෝක් දුන්නෙ උන්ම තමයිමිනිස්සුන්ගේ බදු සල්ලි වලින් දුවන වාහන පුරවාගෙන යන මැති ඇමතිලා ඉන්න රටක මේ යකාටම බනින්න ඇයි ?
a moko ? apita nam ehema naha ubata witharak danena deyak oka.රනිල් මහත්තයල මේකකින් බහිනකොට ඒ මනුස්සයගෙ තියෙන උගත්කමයි වැදගත්කමයි ගැනල හිත හදාගන්න පුළුවන්. මයිනල මේවායින් බහිනකොට හොරාකාපුවා කියල හිතෙනකොට හා හරි කමක් නෑ කියල හිතෙනවා. ලපයල මේවායින් බහිනකොට කියාගන්න බැරි දරාගන්න බැරි වේදනා ගුලියක් පපුව මැද්දෙ හිර වෙලා බරට බරේ තියෙනව වගේ දැනෙනව.
උබලටත් එහෙමද? නැත්නම්, මේක මට විතරක් දැනෙන දෙයක්ද?
අනේ මන්දා දෙයියොහ්. සමහරවිට කුලේ බාල්දු වෙනව බලන් ඉන්න බැරි කමට වෙන්න ඇති.a moko ? apita nam ehema naha ubata witharak danena deyak oka.
දැන් ඔහොම ගියාට ජනාධිපති උනාට පස්සේ බස් එකේ යාවිඩබල් කැබ් අතහරී අනුරගේ භාවිතයට සුපිරි ප්‍රාඩෝ
staff writer![]()
19 hours ago
![]()
ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ගමනාගමනය සඳහා මින් පෙර භාවිතා කරනු ලැබූ ඩබල් කැබ් වර්ගයේ රථය අතහැර අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ වහානයක් භාවිතා කරන බව දැක ගන්නට ලැබෙනවා.
මේ දිනවල ජනාධිපතිවරණයේ මහජන රැලි ඇමතීම සඳහා ඔහු ගමන් කරන්නේ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයකින් බව ඕනෑම කෙනෙකුට දැක ගන්නට ලැබෙනවා.
නමුත් මිට පෙර ඔහු කියා සිටියේ ඔවුන් සිය ගමන සඳහා භාවිතා කරනු ලබන්නේ අඩු වියදමකින් ගමන් කළහැකි හා අඩු වියදමකින් මිලදී ගතහැකි ඩබල් කැබ් වර්ගයේ මෝටර් රථ පමණක් ඔවුන් සියලුදෙනාම භාවිතා කරන බවයි.
අනුර කුමාර දිසානායක මහතා අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ රථයක භාවිතා කලද එම පක්ෂය බලයට පැමිණි වහාම ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වහාන බලපත්‍ර ලබානොදීමට තීරණය කර ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති වලම ප්‍රක්ෂයට පත කර තිබේ.
- https://newshub.lk/blog/2024/08/19/ditch-the-double-cab-super-prado-for-anuras-use/