කොහොමද-අහන්නේ..??
යාලුවනේ..කොහොමද කෙල්ලෙක්ගෙන් අහන්නෙ කැමතිද කියලා..?
මම යන පන්තියක ඉන්නවා ලස්සන කෙල්ලෙක් ..එයා සුදුයි...මාර ලස්සනයි..
(ඒ මදිවට පට්ට සෙක්සී) පැත්තෙන් බලද්දි පේන්නේ උදාරි වගේ..එයා හැමදාම ඉදගන්නේ පිටිපස්සේ පෝලිමක
..ඉස්සරහ හිටපු මමත් දැන් පිටිපස්සෙන් ඉද ගන්නේ .(නැත්තම් මට පේන්නේ නැති නිසා..)
.මන් එක දවසක් එයත් එක්ක හිනා උනා..
එයත් මාත් එක්ක හිනා උනත් ඒ හිනාවේ ලොකු විශේශත්වයක් තිබ්බේ නෑ..
ඒ කියන්නෙ ආදර හිනාවක් නෙමේ..මට දැන් බලන බලන තැන පේන්නේ මේ කෙල්ලව
..ලගදිම මන් මේ කෙල්ලගෙන් අහනව ..ඒත් කොහොමද එක පාරටම එහෙම අහන්නේ
? වෙන කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ..! එහෙම උනොත් මන් ජීවත් වෙලා වැඩක් නෑ..
දන් මම කොහොමද ඒකිගෙන් අහන්නේ..?
උබලට මේ සීන් ගැන ලොකු Exp තියෙනවනේ..මට හෙල්ප් එකක් දෙන්න ... Plz 

ඔහොම ටික දවසක් ඉදලා nbr එක ඉල්ලා ගනින්..ඊට පස්සේ පන්තිය ඇරලා යනකොට වගේ එහෙම නෝමල් එකේ එකිත් එක්ක යන්න එන්න සෙට් වෙයන්.වගේ සෙට් වෙයන්..
උබත් වැඩිය නැමෙන්න යන්න එපා..ටිකක් respect හිටියපන් හරිද?
ඊට පස්සේ ටික දවසක් ගියාම උබ නොර්මල් එකේ අහපන් "මං ඔයාට ආදරෙයි ඔය මොකද කියන්නේ?" නැත්තම් "මං කැමති ඔය?" ඔය වගේ ටෝක්ස් ටිකක් දියන්..හැබැයි ටිකක් ජෝක් ඒකෙන වගේ කියපන්..නැත්තම් එකී මොන හරි කිවොත් රෙදි නැනේ...
කොහොමත් උබට ඔය ටික කරා ගන්න ටික කාලයක් යයි.
එහෙනම් ගුඩ් ලක් කිව හොදේ.....
ඔය මොකක් හරි කියපන් බං..පංතියේ වැඩක් හරි
එක බාර උබට තමයි....