කොහොමද-අහන්නේ..??

Zknockerxz399

Member
Feb 6, 2012
135
10
0
කොහොමද-අහන්නේ..??

:love: යාලුවනේ..කොහොමද කෙල්ලෙක්ගෙන් අහන්නෙ කැමතිද කියලා..? :P මම යන පන්තියක ඉන්නවා ලස්සන කෙල්ලෙක් ..එයා සුදුයි...මාර ලස්සනයි..:love:(ඒ මදිවට පට්ට සෙක්සී) පැත්තෙන් බලද්දි පේන්නේ උදාරි වගේ..එයා හැමදාම ඉදගන්නේ පිටිපස්සේ පෝලිමක :frown: ..ඉස්සරහ හිටපු මමත් දැන් පිටිපස්සෙන් ඉද ගන්නේ .(නැත්තම් මට පේන්නේ නැති නිසා..):rolleyes:.මන් එක දවසක් එයත් එක්ක හිනා උනා..:yes: එයත් මාත් එක්ක හිනා උනත් ඒ හිනාවේ ලොකු විශේශත්වයක් තිබ්බේ නෑ..:confused:ඒ කියන්නෙ ආදර හිනාවක් නෙමේ..මට දැන් බලන බලන තැන පේන්නේ මේ කෙල්ලව:baffled:..ලගදිම මන් මේ කෙල්ලගෙන් අහනව ..ඒත් කොහොමද එක පාරටම එහෙම අහන්නේ :confused:? වෙන කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ..! එහෙම උනොත් මන් ජීවත් වෙලා වැඩක් නෑ..:no: දන් මම කොහොමද ඒකිගෙන් අහන්නේ..? :confused:උබලට මේ සීන් ගැන ලොකු Exp තියෙනවනේ..මට හෙල්ප් එකක් දෙන්න ... Plz :rolleyes::confused::confused:
 
Mozilla

Well-known member
  • උබ තාම මොකුත් එකී ගැන දන්නේ නැත්තම් ඉස්සෙලම කෙල්ලගේ යාළුවෙක් වෙයන්..:yes: නිකං වෙන උන ඒවගේ එකිත් එක්ක ඔය වල් පල් කථා කරපං...හැබැයි උබේ ලොකු ටෝක්ස් දෙන්න යන්න එපා ඉස්සෙල්ලම..:lol: ඔහොම ටික දවසක් ඉදලා nbr එක ඉල්ලා ගනින්..ඊට පස්සේ පන්තිය ඇරලා යනකොට වගේ එහෙම නෝමල් එකේ එකිත් එක්ක යන්න එන්න සෙට් වෙයන්.වගේ සෙට් වෙයන්..:P හැබයි උබත් ගොනා වගේ ඒකිගේ පස්සෙන්ම යන්න එපා..එතකොට එපා වෙයි...;) උබත් වැඩිය නැමෙන්න යන්න එපා..ටිකක් respect හිටියපන් හරිද?:yes: ඊට පස්සේ nbr එක දුන්නොත් හීමීට msg කරන්න හරි කෝල් කරන්න හරි පටන් ගනින් වදයක් වෙන්නේ නැති වෙන්න...:eek: ඊට පස්සේ ටික දවසක් ගියාම උබ නොර්මල් එකේ අහපන් "මං ඔයාට ආදරෙයි ඔය මොකද කියන්නේ?" නැත්තම් "මං කැමති ඔය?" ඔය වගේ ටෝක්ස් ටිකක් දියන්..හැබැයි ටිකක් ජෝක් ඒකෙන වගේ කියපන්..නැත්තම් එකී මොන හරි කිවොත් රෙදි නැනේ...:lol: පෙරලෙන පිට හොදයි කියන වගේ ලෑස්ති වෙලා හිටපන්.:( කොහොමත් උබට ඔය ටික කරා ගන්න ටික කාලයක් යයි.:) එහෙනම් ගුඩ් ලක් කිව හොදේ.....
     
    Zknockerxz399

    Member
    Feb 6, 2012
    135
    10
    0
    උබ තාම මොකුත් එකී ගැන දන්නේ නැත්තම් ඉස්සෙලම කෙල්ලගේ යාළුවෙක් වෙයන්..:yes: නිකං වෙන උන ඒවගේ එකිත් එක්ක ඔය වල් පල් කථා කරපං...හැබැයි උබේ ලොකු ටෝක්ස් දෙන්න යන්න එපා ඉස්සෙල්ලම..:lol: ඔහොම ටික දවසක් ඉදලා nbr එක ඉල්ලා ගනින්..ඊට පස්සේ පන්තිය ඇරලා යනකොට වගේ එහෙම නෝමල් එකේ එකිත් එක්ක යන්න එන්න සෙට් වෙයන්.වගේ සෙට් වෙයන්..:P හැබයි උබත් ගොනා වගේ ඒකිගේ පස්සෙන්ම යන්න එපා..එතකොට එපා වෙයි...;) උබත් වැඩිය නැමෙන්න යන්න එපා..ටිකක් respect හිටියපන් හරිද?:yes: ඊට පස්සේ nbr එක දුන්නොත් හීමීට msg කරන්න හරි කෝල් කරන්න හරි පටන් ගනින් වදයක් වෙන්නේ නැති වෙන්න...:eek: ඊට පස්සේ ටික දවසක් ගියාම උබ නොර්මල් එකේ අහපන් "මං ඔයාට ආදරෙයි ඔය මොකද කියන්නේ?" නැත්තම් "මං කැමති ඔය?" ඔය වගේ ටෝක්ස් ටිකක් දියන්..හැබැයි ටිකක් ජෝක් ඒකෙන වගේ කියපන්..නැත්තම් එකී මොන හරි කිවොත් රෙදි නැනේ...:lol: පෙරලෙන පිට හොදයි කියන වගේ ලෑස්ති වෙලා හිටපන්.:( කොහොමත් උබට ඔය ටික කරා ගන්න ටික කාලයක් යයි.:) එහෙනම් ගුඩ් ලක් කිව හොදේ.....

    ම්ම්ම්..මන් දැකලා තියෙනවා ඒකිට 4න් එකක් තියෙනව..ඒකිගේ යාලුවෝ මහ නරුම කෙල්ලෝ ටිකක්:frown: ...මන් දිහා බලල දවසක් එරෙව්වා..:lol:හරියට මම වැරැද්දක් කෙරුවා වගේ...වල්පල් කතා කරන්න හරි ඒකිට ලන් වෙන්නේ කොහොමද බන් ? :(
     
    Mozilla

    Well-known member
  • ම්ම්ම්..මන් දැකලා තියෙනවා ඒකිට 4න් එකක් තියෙනව..ඒකිගේ යාලුවෝ මහ නරුම කෙල්ලෝ ටිකක්:frown: ...මන් දිහා බලල දවසක් එරෙව්වා..:lol:හරියට මම වැරැද්දක් කෙරුවා වගේ...වල්පල් කතා කරන්න හරි ඒකිට ලන් වෙන්නේ කොහොමද බන් ? :(

    :baffled: අම්මට උඩු කැමක්ද දන්නේ නැ..එහෙනම් ඉස්සෙලම් ඒ කොල්ලෝ ට්කක සෙට් වෙයන්...:yes::sorry: ඔය මොකක් හරි කියපන් බං..පංතියේ වැඩක් හරි :oo: එක බාර උබට තමයි....:cool:
     
    Zknockerxz399

    Member
    Feb 6, 2012
    135
    10
    0
    :baffled: අම්මට උඩු කැමක්ද දන්නේ නැ..එහෙනම් ඉස්සෙලම් ඒ කොල්ලෝ ට්කක සෙට් වෙයන්...:yes::sorry: ඔය මොකක් හරි කියපන් බං..පංතියේ වැඩක් හරි :oo: එක බාර උබට තමයි....:cool:

    :yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    :love: යාලුවනේ..කොහොමද කෙල්ලෙක්ගෙන් අහන්නෙ කැමතිද කියලා..? :P මම යන පන්තියක ඉන්නවා ලස්සන කෙල්ලෙක් ..එයා සුදුයි...මාර ලස්සනයි..[/
    මචන් උබ කොහෙද රාගම පැත්තේද?ඔය වගේ කෙල්ලෙක් මාත් දැක්කනෙ :oo::oo:
    යාලු වෙන්න අහන්න කලින් එයාගේ යාලුවෙක් වෙන්න බලපන්,උබ හැම වෙලාවේම කතාවට යන්නත් එපා ,එතකොට ඒකිට එපා වෙයි ,හැමදේම හිමින්සැරේ ට්‍රයි කරලා බලපන් හදිස්සිවෙන්න එපා,ගුඩ් ලක් මචන් :)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උබ තාම මොකුත් එකී ගැන දන්නේ නැත්තම් ඉස්සෙලම කෙල්ලගේ යාළුවෙක් වෙයන්..:yes: නිකං වෙන උන ඒවගේ එකිත් එක්ක ඔය වල් පල් කථා කරපං...හැබැයි උබේ ලොකු ටෝක්ස් දෙන්න යන්න එපා ඉස්සෙල්ලම..:lol: ඔහොම ටික දවසක් ඉදලා nbr එක ඉල්ලා ගනින්..ඊට පස්සේ පන්තිය ඇරලා යනකොට වගේ එහෙම නෝමල් එකේ එකිත් එක්ක යන්න එන්න සෙට් වෙයන්.වගේ සෙට් වෙයන්..:P හැබයි උබත් ගොනා වගේ ඒකිගේ පස්සෙන්ම යන්න එපා..එතකොට එපා වෙයි...;) උබත් වැඩිය නැමෙන්න යන්න එපා..ටිකක් respect හිටියපන් හරිද?:yes: ඊට පස්සේ nbr එක දුන්නොත් හීමීට msg කරන්න හරි කෝල් කරන්න හරි පටන් ගනින් වදයක් වෙන්නේ නැති වෙන්න...:eek: ඊට පස්සේ ටික දවසක් ගියාම උබ නොර්මල් එකේ අහපන් "මං ඔයාට ආදරෙයි ඔය මොකද කියන්නේ?" නැත්තම් "මං කැමති ඔය?" ඔය වගේ ටෝක්ස් ටිකක් දියන්..හැබැයි ටිකක් ජෝක් ඒකෙන වගේ කියපන්..නැත්තම් එකී මොන හරි කිවොත් රෙදි නැනේ...:lol: පෙරලෙන පිට හොදයි කියන වගේ ලෑස්ති වෙලා හිටපන්.:( කොහොමත් උබට ඔය ටික කරා ගන්න ටික කාලයක් යයි.:) එහෙනම් ගුඩ් ලක් කිව හොදේ.....

    fnVd.jpeg
     
    Zknockerxz399

    Member
    Feb 6, 2012
    135
    10
    0
    :love: යාලුවනේ..කොහොමද කෙල්ලෙක්ගෙන් අහන්නෙ කැමතිද කියලා..? :P මම යන පන්තියක ඉන්නවා ලස්සන කෙල්ලෙක් ..එයා සුදුයි...මාර ලස්සනයි..[/
    මචන් උබ කොහෙද රාගම පැත්තේද?ඔය වගේ කෙල්ලෙක් මාත් දැක්කනෙ :oo::oo:
    යාලු වෙන්න අහන්න කලින් එයාගේ යාලුවෙක් වෙන්න බලපන්,උබ හැම වෙලාවේම කතාවට යන්නත් එපා ,එතකොට ඒකිට එපා වෙයි ,හැමදේම හිමින්සැරේ ට්‍රයි කරලා බලපන් හදිස්සිවෙන්න එපා,ගුඩ් ලක් මචන් :)

    Gampaha machan ..Thx