කොහොමද ඇම්ඩන්ගේ මොලේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොමද ඇම්ඩන්ගේ මොලේ

    මේක මේ කවුරුත් කියන ඇම්ඩන්ගේ කතාවක්
    මේකයි සින් එක ඔන්න ඉතින් මු පාසල් යන කලේ ඉදන්ම වලත්තයනේ
    එදා පන්තියේ පාඩම මේ අපි කවුරුත් දන්නා සිව්පවුන්( කකුල් හතරේ සත්තුන්ගේ )ගැන
    ඉතින් දැන් හැමෝගෙන්ම අහනවලු
    ටීච කකුල් හතරේ සත්තුන්ගේ නම් මුලින්ම ඇහුවලු කමලාගෙන් කමලා කිවලු සිංහයා කියලා
    ඉ ලගට ඇහුවලු
    සිරිපාලගෙන් සිරිපාල කිවලු නරියා කියලා ඔන්න ඉතින්
    ඉ ලගට ඇහුවලු ඇම්ඩන්ගෙන් ටීච මේ මගුලක් කතාකරනවා
    ටීච දැකල තියෙනවද කකුල් අටේ ඔලු දෙකේ සතෙක් ඒ පාර ටීච කිවලු නැහැ
    කියලා එහෙනම් ටීච මේ ඩෙස් එකට නැගල බලන්න කිවලු
    බැලින්නම් බල්ලෙකුයි බැල්ලියෙකුයි බලු පුට්ටුවක් ද ගෙන ලු


    මගේ අනිත් සිංහල කතා

    ලොකුම බොරුව

    JR GEකලිසම

    ගහලා පලයන්

    adu padu athi wena kenekuta samagharavita meta wada lassana liyanna puluwan athi
    balmu issarahata hodata liyanna