ඔයාලත් ඔයාලගෙ ආදරවන්තියගෙන් ඉස්සරලාම යාලුවෙන්න ඇහුවෙ කොහොමද, තාමත් ආදරය නොකරන, පෙම්වතියක්ගෙන් අහන්නෙ කොහොමද කියල සිතමින් ඉන්න අපේ යාලුවෝ කැමති වෙයි ඒ ගැන දැන ගන්න.
ඉස්සරලාම අහපු වචනෙ තාමත් මතක් වෙද්දි හිත හිරිවැටෙනව නේද?
ඉස්සරලාම අහපු වචනෙ තාමත් මතක් වෙද්දි හිත හිරිවැටෙනව නේද?

ඔයා මට කැමතිද...??? 

කෑල්ලක් සෙට් කරන් කියන්න ඕනෙ හරිද
......