කොහොමද-ඇහුවෙ

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    kella kade yana athare hambela kathakaranawa. math ihin time set karan yanawa e welawatama. ithin dawasak ohoma iddi mama eka paratama kivwa mama oyata kamathi kiyala. pissuda aiye kiyala yanna giya. ethakota eyata 15 mama hithanne;). passe masa 3 kata withara passe aye ahuwa letter ekakin. ethakota kamathiy kivwa.

    dan nam hithenawa mona magulatada aye ahuwwe kiyala.
    em2218871.gif
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම: නෝන අක්කගෙන් මන් දෙයක් අහන්නම්,හෑබෑයි කෑමති උනත් නෑතත් මගෙත්තෙක්ක තරහවෙන්න බෑ.කිසිකෙනෙකුට කියන්නත් බෑ හොදේ

    ඇය: නිහඩයි,

    මම: කියන්න එපාද?

    ඇය: එපා.

    මම: එහෙනම් ඔයා දන්නව මන් කියන්න හදනදේ?

    ඇය: නිහඩයි.

    මම: අක්කෙ,මට පුලුවන් ඔයා ගෑනයි දරුවො ගෑනයි බලන්න,

    ඇය: නිහඩයි,

    මම: ඇයි කතාකරන්නෙ නෑත්තෙ

    ඇය: අදම ඔයාට කොලඹ යන්න ඕනෙද?

    මම: ඔව් හවස 4 පිටත්වෙනව

    ඇය: යන්න,ම0 කෝල් එකක් දෙන්නම්

    :eek::eek::eek::nerd:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා

    නංගි - ඇයි
    මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
    නංගි - ලොකු අයියේ... ඇයි මේ...
    මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
    නංගි - දන්නේ නෑ
    මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
    නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
    මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
    නංගි - හම්...
    මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,

    ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
    මම තාමත් එයාට ආදරෙයි....

    http://www.elakiri.com/forum/showthread.php?t=285779
    http://www.elakiri.com/forum/showthread.php?t=336626
    ඇත්තටම මුලනම් ගොඩක් ලස්සනයි, හිංදි චිත්‍රපටියක් වගේ කතාව ඇත්තද බොරුද දන්නෙ නෑ කොහොම උනත් කතාව ඇත්තනම් උඹ පව් මචං මගෙ ඇස් දෙකට පොඩි කදුලක් ආව......
    i_miss_you_dog.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...
    :shocked:හුටා උබට බබාද කියන්නේ?:eek:;)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා

    නංගි - ඇයි
    මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
    නංගි - ලොකු අයියේ... ඇයි මේ...
    මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
    නංගි - දන්නේ නෑ
    මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
    නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
    මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
    නංගි - හම්...
    මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,

    ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
    මම තාමත් එයාට ආදරෙයි....

    http://www.elakiri.com/forum/showthread.php?t=285779
    http://www.elakiri.com/forum/showthread.php?t=336626
    :(:sorry:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hmm man godak kal idan adre karapu kena(mage bst frnd wage)
    bt man ahuwe nae :( passse tika kalayak yaddi dakka eya wena kollek ekka innnawa :(
    so man wena kellek hoyagatha :P

    meka mama nemei ahuwe eya mai ekath skype cht ekedi :D

    Kella: do thz
    mama: wt?
    Kella: keep ur r8 hand 2 near 2 ur heart
    mama: hari
    Kella: n take da meaning of wt i say
    mama: ok
    Kella: Bt plz dnt b angry vth me
    mama: ok
    kella: (h) I LOVE YOU (h)
    *** Call ended ***
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම: නෝන අක්කගෙන් මන් දෙයක් අහන්නම්,හෑබෑයි කෑමති උනත් නෑතත් මගෙත්තෙක්ක තරහවෙන්න බෑ.කිසිකෙනෙකුට කියන්නත් බෑ හොදේ

    ඇය: නිහඩයි,

    මම: කියන්න එපාද?

    ඇය: එපා.

    මම: එහෙනම් ඔයා දන්නව මන් කියන්න හදනදේ?

    ඇය: නිහඩයි.

    මම: අක්කෙ,මට පුලුවන් ඔයා ගෑනයි දරුවො ගෑනයි බලන්න,

    ඇය: නිහඩයි,

    මම: ඇයි කතාකරන්නෙ නෑත්තෙ

    ඇය: අදම ඔයාට කොලඹ යන්න ඕනෙද?

    මම: ඔව් හවස 4 පිටත්වෙනව

    ඇය: යන්න,ම0 කෝල් එකක් දෙන්නම්

    උඹ ලොකු පිනක් කරගත්තෙ බං
    thanks-thank-you-11.gif
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    උඹ ලොකු පිනක් කරගත්තෙ බං
    thanks-thank-you-11.gif

    හ්ම්................... ම0 ලොකු කෑපවීමක් කලා අවුරුදු 4හමාරක් පුරාවටම,
    අන්තිමට.
    "ඇගේ ලෝකය තනාදෙන්නට ඇගෙන් වෙන්වෙන්න සිදු උනා" මට.
     
    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    මම නම් මොබයිල් ෆොන් එකෙන් තමයි වට්ටග්ත්තෙ හික්..... සතියක් විතර කට්ට කෑවා. :P:P:P