කොහොමද-ඇහුවෙ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :):):):):):) same here ban :):):):):) wenasakata thiyenne sathi dekak giye na mata dawas 3i :) kellama kiwwa exam iwara wenakan inna baha eyata bayai mama wena kaata hari aithi wei kiyala :baffled::shocked: :)
    dan 30months wenava ape love ekata :cool::cool::cool:

    elama thamai machan...........kello ba kiwwama godak me widihata ahuwoth kamathi wenawalu..........:D:D:D
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පි‍ස්‍සු‍ හැ‍දෙ‍න‍ව‍ බ‍න්‍..... ඔ‍ක‍ කි‍ය‍න්‍න‍ ඉ‍ස්‍සෙ‍ල්‍ල‍ කෙ‍ල්‍ල‍ව‍ බ‍ල‍න්‍න‍ ඕ‍නෙ‍.... මො‍ක‍ද‍, මො‍ඩ්‍ල්‍ එ‍කෙ‍න්‍ එ‍ක‍ට‍ වෙ‍න‍ස්‍ ක්‍ර‍ම‍....
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා

    නංගි - ඇයි
    මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
    නංගි - ලොකු අයියේ... ඇයි මේ...
    මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
    නංගි - දන්නේ නෑ
    මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
    නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
    මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
    නංගි - හම්...
    මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,

    ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
    මම තාමත් එයාට ආදරෙයි....


    http://www.elakiri.com/forum/showthread.php?t=285779
    http://www.elakiri.com/forum/showthread.php?t=336626

    thama aya ubata kamathiii da ???? kamathii nam heta uba amma akka katha karala balapan gud luck .... therum karala diyan ... tharaha unata awurudu 10 adare karapuu aka amathaka karanna ba kiyala ... mama adare karanna patan aran masa 10 withara athiii aya mawa dan maga arinawa ... ayata man gana adare hithenne nahalluu dan ... mata nam ayawa ona ath karanna deyak na .... mama uba una nam kawadawath adare karana kellek wa atha arinne na ... kollooo damma monawa hariii karapan
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පල්වෙනි පාරට කෙල්ලට කිව්ව මම ඔයාට කැමතියි කියලා:cool:
    කෙල්ල මොකුත් කිව්වෙ නැ ලැජ්ජවෙන් අබැරුනා.....
    බිම බැලුවා.......
    උඩ බැලුවා.......
    අරහෙ බැලුවා ......
    මෙහෙ බැලුවා........
    හිනා උනා මාරු උනා:rofl:

    දෙවෙනි පාරටත් ඇහුවා ඒ කෙල්ලගෙන්ම:yes:
    අර වගෙමයි වෙනසකට තිබුනෙ යන්නම් කියලා යන්න ගියා;)

    තුන් වෙනිපාරටත් ඇහුවා:sorry:
    පලවෙනි වතාවෙ වගෙම කරලා කෙල්ල කිව්ව පස්සෙ කියන්නම් අනිත් එක මම තාම චුටි නෙ කියලා පැනි හිනාවක් දාල යන්නට ගියා:angry:

    ඉලග පාර ඇහුවා නම් වැඩෙ හරියනවා 100%ක් :yes:එත් බන් අමාරුවෙ වැටෙන්න ඔච්චර කටු කන්න ඔනීද අයෙත් නම් මගෙ බාල්ල වත් අහන්න යන්නෙ නැ එකීට කුද ගහගන්න කියලා මම මගෙ පාඩුවෙ හිටියා :baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1 ta - hodama wade e kellata.....oyata kamathi una nam dan athal eke innawa ne neda???

    2 ta - oya hoda welawata berila thiyenne.......set una nam oyath iwarai.....

    7 ta - ade appa menna wedding ekak.........ape gewal paththemai........maruma thamai.......

    ekath jaya siri mangalan kiwwa ehenan........
    ;););)

    thanks malliyaaa.....
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගෙ 1st ලව් එක පටන්ගත්තේ ඉස්කොලේ. home scinse room එකේ තමයි ඈහුවෙ. කෙල්ල එදාම කෑමති උනා. පස්සෙ වෙන එකෙක් බෑන්දා

    පස්සෙ ගෙවල් ලග ඉස්කොලෙ කෙල්ලෙක්ට පෙරුවා ඒ කෙල්ල සමහර දවස්වලට හිනා වෙලා යනවා සමහර දාට පුම්බගෙන යනවා. පස්සෙ හොයල බලදදි කෙල්ලො දෙන්නා නිවින්නු. පස්සෙ එ ලවත් අත ඈරියා. තාම දන්නෙ නෑ ට්‍රයි කෙරුවෙ අක්කටද නන්ගිටද කියලා

    ඉතුරු ටික පස්සෙ කියන්නම්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Tama 1 kellai machan

    12 wasaredi ahuwe. Ape iskole kellek. Letter 1k dunne.

    "Mama oyata godak adarei. Oya mokada kiyanne" kiyala tama liwwe. Wena wal pal mokuth liwwe na. Kagen wath help gatteth na.

    Uththarayak hambune na. Dethun parak gedarata call kala. Uththarayak hambune na. (Kellata phone ekak tibbe na)

    Wade ath ariya. Masa dekakata witara passe kella ape gedarata katha kala. Ohoma masayak witara wal pal katha kala phone eken.

    Dawasak mama qwa "mata adarei kiyanna" kiyala. No answer.

    Mama qwa "kamak na api yaluwo widiyata wath imu" kiyala. Phone conversation 1 iwara una. Winadi 5kata witara passe kella call karala
    "Mama oyata adarei" qwa.

    ohoma tama une.

    Masa 6kata witara passe wen wenna una. :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...

    02......

    මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..:):)
    නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ... :)
    මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
    නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ.. :(
    මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා :lol::lol:
    නංගී : පිස්සෙක්....:shocked:

    (අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)

    සත්‍ය සිදුවීමකි

    ඇත්තම කතාව මේකයි මම FIRST අහපු කෙනා මට කැමති වුනේ නෑ........

    2-3 කැමති උනෙත් නෑනෙ බං

    1-2-3 ma kamathe vune na
    dan 4 hoyanava

    අනේ චානක උඹට මේ කපේදි ගෑනූ කැමති වෙන්නෙ නෑ ඔය 4 වෙනි එකත් අත ඇරල දාපන්

    කෙල්ල ඇහුවේ ඉස්සෙල්ලම මගෙන්,, පොය්ය නෙමේ..

    ගොං ත්‍රෙඩ් එකක් මයි දැම්මොත්

    ඉහළ සිට පහලට ... පිළිවෙළකට හිනාවෙන්න පුළුවන් :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඉහළ සිට පහලට ... පිළිවෙළකට හිනාවෙන්න පුළුවන් :lol:
    පටල ගන්නේ නැතිව ගානට හින්න වෙයන් මචන් එහෙනම්.....:rofl::rofl:
    මම අනිත් කමෙන්ට් කියෙව්වේ නැ නිකන් ලැජ්ජයි වගේ..:P
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    න0ගි මම ඔයාට කෑමති මොකො කියන්නෙ?
    දෑන්ම බෑහෑ අය්යේ..... මම එෆයාර් එකක් කරන්නේ නෑහෑ දෑන්ම......
    ඔහොම කිව්වා මාස 9ක්... මාස 9කට පස්සේ තමා කෑමති කිව්වෙ....
    අවුරුදු 4කට පස්සේ තමා එෆයාර් එක නෑවත්තුවෙ.... හරියටම අප්‍රියල් 14.... ;)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මුලින්ම යාලු උනේ මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් එක්ක..
    පස්සේ හිතුව ආයෙත් ඒ වගේ වැඩ කරන්නේ නෑ කියල.. එත් next time යාලු උනෙත් යාලුවෙක්ගෙ කෙල්ලෙක් එක්ක.
    මෙහෙම ගියොත් මට එක යාලුවෙක්වත් ඉතුරු වෙන්නේ නැති seen එකක් වෙන්නේ, එක නිසා කාගේත් හොදට මම රට ගියා.
    දැන්නම් සිරා love නෑ. talk + bed තමා.