කොහොමද උනන්දුව තියා ගන්නෙ??

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම දන්න හුඟක් උන්ට කොලෙස්ට්‍රොල් වැඩි වීම තමයි මෝටිවේෂන් එකක් උනේ :lol:.. අමාරුවෙන් හරි මූල් දවස් දහය- පහලොව ඇද ගන්න. ඊට පස්සේ වැඩේ පුරුද්දකට යනවා..
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mama nam rings complete wenna one nisa karanawa, gym ekata yanwanam shape, kammali na gedara wage