Daily workout කරන්නෙ කොහොමද මිස් වෙන් නැතුව??
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Oct 13, 2022 #1 Daily workout කරන්නෙ කොහොමද මිස් වෙන් නැතුව??
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Oct 13, 2022 #2 මම දන්න හුඟක් උන්ට කොලෙස්ට්‍රොල් වැඩි වීම තමයි මෝටිවේෂන් එකක් උනේ .. අමාරුවෙන් හරි මූල් දවස් දහය- පහලොව ඇද ගන්න. ඊට පස්සේ වැඩේ පුරුද්දකට යනවා..
මම දන්න හුඟක් උන්ට කොලෙස්ට්‍රොල් වැඩි වීම තමයි මෝටිවේෂන් එකක් උනේ .. අමාරුවෙන් හරි මූල් දවස් දහය- පහලොව ඇද ගන්න. ඊට පස්සේ වැඩේ පුරුද්දකට යනවා..
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 13, 2022 #3 Hama wadetama unanduwa thiyaganna one
K Kelvin0 Well-known member Sep 5, 2022 902 1,001 93 Oct 13, 2022 #4 Mama nan Work out videos balanwa ethakota karanna hithenawa
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Oct 13, 2022 #5 Kelvin0 said: Mama nan Work out videos balanwa ethakota karanna hithenawa Click to expand... Mona workout videosda balannee
Kelvin0 said: Mama nan Work out videos balanwa ethakota karanna hithenawa Click to expand... Mona workout videosda balannee
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 Oct 13, 2022 #6 Mama nam rings complete wenna one nisa karanawa, gym ekata yanwanam shape, kammali na gedara wage