| GeForce RTX 3090 Ti | GeForce RTX 3090 | GeForce RTX 3080 Ti | GeForce RTX 3080 | GeForce RTX 3070 Ti | GeForce RTX 3070 | GeForce RTX 3060 Ti | GeForce RTX 3060 | GeForce RTX 3050 | |
|---|---|---|---|---|---|---|---|---|---|
| NVIDIA CUDA Cores | 10752 | 10496 | 10240 | 8960 / 8704 | 6144 | 5888 | 4864 | 3584 | 2560 / 2304 |
| Boost Clock (GHz) | 1.86 | 1.70 | 1.67 | 1.71 | 1.77 | 1.73 | 1.67 | 1.78 | 1.78 / 1.76 |
| Memory Size | 24 GB | 24 GB | 12 GB | 12 GB / 10 GB | 8 GB | 8 GB | 8 GB | 12 GB | 8 GB |
| Memory Type | GDDR6X | GDDR6X | GDDR6X | GDDR6X | GDDR6X | GDDR6 | GDDR6 | GDDR6 | GDDR6 |
| GeForce RTX 3080 Ti Laptop GPU | GeForce RTX 3080 Laptop GPU | GeForce RTX 3070 Ti Laptop GPU | GeForce RTX 3070 Laptop GPU | GeForce RTX 3060 Laptop GPU | GeForce RTX 3050 Ti Laptop GPU | GeForce RTX 3050 Laptop GPU | |
|---|---|---|---|---|---|---|---|
| NVIDIA® CUDA® Cores | 7424 | 6144 | 5888 | 5120 | 3840 | 2560 | 2048 - 2560 |
| Boost Clock (MHz) | 1125 - 1590 MHz | 1245 - 1710 MHz | 1035 - 1485 MHz | 1290 - 1620 MHz | 1283 - 1703 MHz | 1035 - 1695 MHz | 990 - 1740 MHz |
| Memory Size | 16 GB | 8 GB or 16 GB | 8 GB | 8 GB | 6 GB | 4 GB | 4 GB or 6 GB |
| Memory Type | GDDR6 | GDDR6 | GDDR6 | GDDR6 | GDDR6 | GDDR6 | GDDR6 |
එවන්න බලන්න desktop GPU එකක්ම තියෙන laptop එකක link එකක්
එකම නම තිබ්බත් laptop වලට එන්නෙ performance අඩු GPU. සමහරවිට marketing trick එකක් වෙන්න ඇති දැන් එන models වල mobile GPU කියලා විශේෂයෙන් දාන්නෙ නැතුව ඇත්තෙ. අපි දැනගන්න ඕනි specifications බලන්න.
GeForce RTX 3090 Ti GeForce RTX 3090 GeForce RTX 3080 Ti GeForce RTX 3080 GeForce RTX 3070 Ti GeForce RTX 3070 GeForce RTX 3060 Ti GeForce RTX 3060 GeForce RTX 3050 NVIDIA CUDA Cores 10752 10496 10240 8960 / 8704 6144 5888 4864 3584 2560 / 2304 Boost Clock (GHz) 1.86 1.70 1.67 1.71 1.77 1.73 1.67 1.78 1.78 / 1.76 Memory Size 24 GB 24 GB 12 GB 12 GB / 10 GB 8 GB 8 GB 8 GB 12 GB 8 GB Memory Type GDDR6X GDDR6X GDDR6X GDDR6X GDDR6X GDDR6 GDDR6 GDDR6 GDDR6
GeForce
RTX 3080 Ti
Laptop GPUGeForce
RTX 3080
Laptop GPUGeForce
RTX 3070 Ti
Laptop GPUGeForce
RTX 3070
Laptop GPUGeForce
RTX 3060
Laptop GPUGeForce
RTX 3050 Ti
Laptop GPUGeForce
RTX 3050
Laptop GPUNVIDIA® CUDA® Cores 7424 6144 5888 5120 3840 2560 2048 - 2560 Boost Clock (MHz) 1125 - 1590 MHz 1245 - 1710 MHz 1035 - 1485 MHz 1290 - 1620 MHz 1283 - 1703 MHz 1035 - 1695 MHz 990 - 1740 MHz Memory Size 16 GB 8 GB or 16 GB 8 GB 8 GB 6 GB 4 GB 4 GB or 6 GB Memory Type GDDR6 GDDR6 GDDR6 GDDR6 GDDR6 GDDR6 GDDR6
හැබැයි ඕකේ අනිත් පැත්ත නම් කරනවා. mobile GPU එකක් අරගෙන ඒකට desktop GPU එකක heatsink, fans දාලා desktop එකක පාවිච්චි කරන්න හදනවා. එතකොට laptop එකකදි තියෙනවාට වඩා performance ටිකක් වැඩියි, power usage එකත් අඩුයි. ගාණත් ටිකක් අඩුයි.
මේ තියෙන්නෙ ඒවගේ Radeon RX 6600M එකක් https://www.aliexpress.com/item/1005004101641050.html රු 65,000/= විතර
සමහර laptop වලට පුලුවන්ලු. මං ඒ ගැන දන්නෙ නෑ හරියටලැප්ටොප් එකකට එලියෙන් GPU ගහන්න පුලුවන්ද
Thinkpad ගැන හොයද්දි මම ඕක ගැන දැන ගත්තේ.Thunderbolt port තියෙනවා නම් කනෙක්ට් කරන්න පුලුවන් කියලා තිබ්බේසමහර laptop වලට පුලුවන්ලු. මං ඒ ගැන දන්නෙ නෑ හරියට
කොල්ලෙක් ගාව එලියන්වෙයාර් එකක් තියෙනවා. ඒකට පුළුවන් කිව්වා.ලැප්ටොප් එකකට එලියෙන් GPU ගහන්න පුලුවන්ද