කොහොමද ඒක 17

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    doka14.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තොගෙත් කයිය විතරයි... අන්න ධම්මිකයා පෑණිය විකුණනනවලු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි මම උගේ වට්ටෝරුව මේකේ දැම්මේ ? ඒක බලාගෙන හදලා තෝත් විකුණපිය ;)
    වෙලාවක් නෑ බන්... කොච්චර කලත් අන්තිමට ඉස්පිරිතාලේ පිහිට තමා.. පේනවනේ හෑම තෑනම කයිවාරු විතරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ උඹ තාම ලිං පතුලෙ හිංදා නේ
    මම නෙමේ හෑමෝම එහෙමයි.. එක එක වෙද්දු එක එක බයිලා කෙලිනවා විතරයි පෙන්නේ.. උඹත් නිකන් කයිවාරු ගහනවා විතරයි නේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම නෙමේ හෑමෝම එහෙමයි.. එක එක වෙද්දු එක එක බයිලා කෙලිනවා විතරයි පෙන්නේ.. උඹත් නිකන් කයිවාරු ගහනවා විතරයි නේ..
    ලිං පතුලෙන් ගොඩට ඇවිල්ලා වට පිට බලහං - උඹ ලිඳේ අඩියෙ ඉන්නකොට මට ගොඩ තියෙන ඒවා පෙන්නන්න බෑනේ හිටං :D
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේකේ ඉන්න ඉස්කොලේ යන උන්ට ආතල් දෙනවට වඩා වෙන වැඩක් නැද්ද බන්.. හරි වෙදෙක් නම් ඔහොම නාස්ති කරන්න වෙලාව තියනවද?? මේකේ ඉන්න උන්ට බන කිව්වා කියල කිසිම වැඩක් තියනවද? හොද නැද්ද යමක් කමක් දන්න මිනිස්සු එක්ක කතා කරල ඔවා විසද ගත්තනම් මෙතන කෑ ගහන වෙලාවේ.. ඔබට මේම කියවන්න වෙලාව තියනවා කියන්නේ උබ වෙදෙක් තියා වෙදාගේ ගෝලයෙක්වත් වෙන්න බැහැ ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේකේ ඉන්න ඉස්කොලේ යන උන්ට ආතල් දෙනවට වඩා වෙන වැඩක් නැද්ද බන්.. හරි වෙදෙක් නම් ඔහොම නාස්ති කරන්න වෙලාව තියනවද?? මේකේ ඉන්න උන්ට බන කිව්වා කියල කිසිම වැඩක් තියනවද?
    මගේ පොල් කෙන්ද ගැන දුක් නොවී තමුන්ගේ පොල් පරාලෙ ගැන වද වෙන්නකො
    හොද නැද්ද යමක් කමක් දන්න මිනිස්සු එක්ක කතා කරල ඔවා විසද ගත්තනම් මෙතන කෑ ගහන වෙලාවේ..
    .
    ඒකට තමා මේ කටයුතු කොරන්නේ
    ඔබට මේම කියවන්න වෙලාව තියනවා කියන්නේ උබ වෙදෙක් තියා වෙදාගේ ගෝලයෙක්වත් වෙන්න බැහැ ...

    අදාළ නෑනේ