ඇයි මම උගේ වට්ටෝරුව මේකේ දැම්මේ ? ඒක බලාගෙන හදලා තෝත් විකුණපියතොගෙත් කයිය විතරයි... අන්න ධම්මිකයා පෑණිය විකුණනනවලු

වෙලාවක් නෑ බන්... කොච්චර කලත් අන්තිමට ඉස්පිරිතාලේ පිහිට තමා.. පේනවනේ හෑම තෑනම කයිවාරු විතරයිඇයි මම උගේ වට්ටෝරුව මේකේ දැම්මේ ? ඒක බලාගෙන හදලා තෝත් විකුණපිය![]()
ඒ උඹ තාම ලිං පතුලෙ හිංදා නේවෙලාවක් නෑ බන්... කොච්චර කලත් අන්තිමට ඉස්පිරිතාලේ පිහිට තමා.. පේනවනේ හෑම තෑනම කයිවාරු විතරයි
මම නෙමේ හෑමෝම එහෙමයි.. එක එක වෙද්දු එක එක බයිලා කෙලිනවා විතරයි පෙන්නේ.. උඹත් නිකන් කයිවාරු ගහනවා විතරයි නේ..ඒ උඹ තාම ලිං පතුලෙ හිංදා නේ
ලිං පතුලෙන් ගොඩට ඇවිල්ලා වට පිට බලහං - උඹ ලිඳේ අඩියෙ ඉන්නකොට මට ගොඩ තියෙන ඒවා පෙන්නන්න බෑනේ හිටංමම නෙමේ හෑමෝම එහෙමයි.. එක එක වෙද්දු එක එක බයිලා කෙලිනවා විතරයි පෙන්නේ.. උඹත් නිකන් කයිවාරු ගහනවා විතරයි නේ..

මගේ පොල් කෙන්ද ගැන දුක් නොවී තමුන්ගේ පොල් පරාලෙ ගැන වද වෙන්නකොමේකේ ඉන්න ඉස්කොලේ යන උන්ට ආතල් දෙනවට වඩා වෙන වැඩක් නැද්ද බන්.. හරි වෙදෙක් නම් ඔහොම නාස්ති කරන්න වෙලාව තියනවද?? මේකේ ඉන්න උන්ට බන කිව්වා කියල කිසිම වැඩක් තියනවද?
ඒකට තමා මේ කටයුතු කොරන්නේහොද නැද්ද යමක් කමක් දන්න මිනිස්සු එක්ක කතා කරල ඔවා විසද ගත්තනම් මෙතන කෑ ගහන වෙලාවේ..
.
ඔබට මේම කියවන්න වෙලාව තියනවා කියන්නේ උබ වෙදෙක් තියා වෙදාගේ ගෝලයෙක්වත් වෙන්න බැහැ ...