කොහොමද ඒක 4

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :D :lol: 😂 😃











    125264134_1516574838542123_273715326387413364_n.png
     
    • Haha
    Reactions: hodakolla

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකනේ බන්..... සමහර පුකේ අමාරු තියනවා බලෙන් බෙහෙත් දුන්නත් හොඳ කරගන්න අකමැති මිනිස්සු ඉන්නවා......ඒ පුකේ අමාරුවේ ආතල් එක නැති වෙනවට
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේකනේ බන්..... සමහර පුකේ අමාරු තියනවා බලෙන් බෙහෙත් දුන්නත් හොඳ කරගන්න අකමැති මිනිස්සු ඉන්නවා......ඒ පුකේ අමාරුවේ ආතල් එක නැති වෙනවට
    එහෙමයි කියල අපි lockdown වෙලා ඉන්න ඕනෙද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,201
    99,882
    113
    ඈ බන් අප්පුවො අරහෙ ත්‍රෙඩ් ඕසෙට උත්තර නැතුව අතඇරල දාපු. ඒවගෙන් හෙමීට ලිස්සල අලුත් ත්‍රෙඩ් අරිනව නේද?
     
    • Like
    Reactions: Rukshansms

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒ පාර ඩෙංගුවෙක් අල්ලන්..😁😁😁
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Dengu kiyanne tropical countries wala e kiyanne duppat ratwal walata godak balapana ledak e nisa pharmaceutical companies wadiya dagalanne na. Et covid hama ratakatama balapanwa. Eka nisa un ewata unanduwen research karala experiments karala vaccine ekkak hoyagannwa.

    Puluwan nam sinhala behet walin hoda karanna balapan. Ewa International level ekata geniyanna balapan. Metana thread dada walapenne natiwa. Kiyawilla witarane ban.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ යකා මේ ඩෙංගු මගුලක් නෙමෙයි කියන්නේ...ව්‍යග්‍රා හදන company එකෙන් දෙන corona vaccine එක විශ්වාස කරන්න අමාරුයි කියල
     
    • Haha
    Reactions: hodakolla
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Puluwan nam sinhala behet walin hoda karanna balapan. Ewa International level ekata geniyanna balapan.

    ඇයි දැක්කෙ නැද්ද අපේ සිංහල වෙද මහත්තුරු කොරෝනා වලට බේත් පිටරට අරිනවා - ලෙඩ්ඩු 1000කට වැඩිය නිට්ටාවට reinfections නැතුව සනීප වෙලා තියෙනවා - ඒවා international නෙවෙයිද ? local ද ?
     
    • Haha
    Reactions: hodakolla and dxx