කොහොමද කට්ට

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කට්ටක් තමා හරිහමන් කටු කාපු නැති උන්ට 😂😂
    ගන්න අවදානම ගැන කතා දෙකක් නෑ ආයෙ respect 👍👍 .හැබැයි පුතෝ ඕවනම් කටු නෙවේ .මම japan ඉන්නකොට බෙන්තො factory එකක වැඩ කලා (කෑම ජාති හදන)ඒකෙ ඔයිට වඩා procedure එකක් තිබුන සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් කොරෝන නැති කාලෙත් කෑම වල ආරක්ෂාවට 😃😃.ඕම ඇදගෙන oven එකක හරි boiler තියෙන අරයිබාවක එක දිගට මැසිම වගේ වැඩ කරනකොට සනීපෙ 😂🤣..

    ටිපර් වෙන්න එපා ඇත්ත තමා මූ කියල තියෙන්නෙ අපේ සිරිලංකාවෙ හැටියට ඕකත් කට්ටක් තමා..😃
     
    • Like
    Reactions: Dhanushka.N