පව් පුදුම කට්ටක් කන්නේ මේ මිනිස්සු. කොච්චර ස්ට්‍රෙස් එකකින්ද වැඩකරනවා ඇත්තේ. :( :( :(
Stimulus mind Well-known member Feb 27, 2021 31,081 153,326 113 Aug 23, 2021 #21 පව් පුදුම කට්ටක් කන්නේ මේ මිනිස්සු. කොච්චර ස්ට්‍රෙස් එකකින්ද වැඩකරනවා ඇත්තේ. Reactions: Dhanushka.N, chirantha19890821 and malrulz
chirantha19890821 Well-known member Apr 21, 2009 10,466 14,264 113 Dubai, UAE Aug 23, 2021 #22 මේ මිනිස්සු නම් ජාති ජාතිත් හොද තැන් වල උපදින්න ඕනේ.... Reactions: Dhanushka.N, SDCR and Stimulus mind
K KalanIND Well-known member Nov 8, 2014 702 901 93 Kaduwela Aug 23, 2021 #23 කට්ටක් තමා හරිහමන් කටු කාපු නැති උන්ට ගන්න අවදානම ගැන කතා දෙකක් නෑ ආයෙ respect .හැබැයි පුතෝ ඕවනම් කටු නෙවේ .මම japan ඉන්නකොට බෙන්තො factory එකක වැඩ කලා (කෑම ජාති හදන)ඒකෙ ඔයිට වඩා procedure එකක් තිබුන සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් කොරෝන නැති කාලෙත් කෑම වල ආරක්ෂාවට .ඕම ඇදගෙන oven එකක හරි boiler තියෙන අරයිබාවක එක දිගට මැසිම වගේ වැඩ කරනකොට සනීපෙ .. ටිපර් වෙන්න එපා ඇත්ත තමා මූ කියල තියෙන්නෙ අපේ සිරිලංකාවෙ හැටියට ඕකත් කට්ටක් තමා.. Reactions: Dhanushka.N
කට්ටක් තමා හරිහමන් කටු කාපු නැති උන්ට ගන්න අවදානම ගැන කතා දෙකක් නෑ ආයෙ respect .හැබැයි පුතෝ ඕවනම් කටු නෙවේ .මම japan ඉන්නකොට බෙන්තො factory එකක වැඩ කලා (කෑම ජාති හදන)ඒකෙ ඔයිට වඩා procedure එකක් තිබුන සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් කොරෝන නැති කාලෙත් කෑම වල ආරක්ෂාවට .ඕම ඇදගෙන oven එකක හරි boiler තියෙන අරයිබාවක එක දිගට මැසිම වගේ වැඩ කරනකොට සනීපෙ .. ටිපර් වෙන්න එපා ඇත්ත තමා මූ කියල තියෙන්නෙ අපේ සිරිලංකාවෙ හැටියට ඕකත් කට්ටක් තමා..