කොහොමද කට්ට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    පටන් ගද්දිම වැරදියි ගැලෙව්වා. මුලින්ම දාගෙන ආපු ග්ලව්ස් දෙක ගලවන්න ඕනේ පස්සේ තමයි ෆේස් ශීල්ඩ් එක අල්ලන්නෙ.

    අනික ඔහොම කල පලියට දෙවිවරු වෙන්නෙ නෑ. උනුත් සාමාන්‍යය මිනිස්සු සහ මේක ඒ අයට Occupational hazzard එකක්. දොස්තරලට, නර්ස්ලට, ඇටෙන්ඩන්ට් ලට කාට උනත්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,940
    9,775
    113
    පව් මේ මිනිස්සුන්ටත් බැණලා රජ පවුලට සැප දෙන්න පෝලිම් ගැහිලා අව්වෙ කට්ට කන ජනතාවක් ලංකාවේ ඉන්නවනේ..