කොහොමද කට් එක.....
paralk Well-known member May 25, 2008 7,481 2,011 113 මගෙ කුටියේ.... Jun 24, 2015 #1 Reactions: sha2009
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ Jun 24, 2015 #7 තේරුමක් නෑ ඕයි.. සතියයි උපරිම.. මම එකසැරයක් රුපියල් හයසීයක් දීලා ආතල් එකට රැවුල් කට් එකක් කැපුවා.. දවස් තුනයි තිබ්බෙ..
තේරුමක් නෑ ඕයි.. සතියයි උපරිම.. මම එකසැරයක් රුපියල් හයසීයක් දීලා ආතල් එකට රැවුල් කට් එකක් කැපුවා.. දවස් තුනයි තිබ්බෙ..
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Jun 25, 2015 #10 පව් බං මුගේනං ඔලුවෙ ඉස්සරහයි පස්සයි ඇතුලයි තුනම අවුල් වගේ
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jun 25, 2015 #11 crazybuddy said: තේරුමක් නෑ ඕයි.. සතියයි උපරිම.. මම එකසැරයක් රුපියල් හයසීයක් දීලා ආතල් එකට රැවුල් කට් එකක් කැපුවා.. දවස් තුනයි තිබ්බෙ.. Click to expand... ඔව් බං. ඒත් ගහපු දවසෙමනං පට්ටයි. මගෙත් රැව්ල එනව බං මාර ස්පීඩ් එකෙන්. ඒක නිසා කට් ගහල වැඩක් නෑ.
crazybuddy said: තේරුමක් නෑ ඕයි.. සතියයි උපරිම.. මම එකසැරයක් රුපියල් හයසීයක් දීලා ආතල් එකට රැවුල් කට් එකක් කැපුවා.. දවස් තුනයි තිබ්බෙ.. Click to expand... ඔව් බං. ඒත් ගහපු දවසෙමනං පට්ටයි. මගෙත් රැව්ල එනව බං මාර ස්පීඩ් එකෙන්. ඒක නිසා කට් ගහල වැඩක් නෑ.