කොහොමද කෑම?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,901
    16,867
    113
    Colombo
    a-plane-guide-to-plane-cuisine.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදිරියේ රාළ;20818825 said:
    උඹ Sri Lankan එකේ කැම දැක්කොත් ඕවා කුණු බක්කියට දාවි.
    මොනවද එකේ දෙන්නේ. :nerd:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මොනවද එකේ දෙන්නේ. :nerd:
    ඒක ඩිපෙන්ඩ් වෙනවා.මේ ලගදි දවසක් උදේට මම කෑවා කිරිබත්, චිකන් කරි. ඈත්තටම කාපු රසම කිරිබත් කෑල්ල සහ රසම චිකන් කරි එක.තව අනම් මනම් පලතුරු, යෝගට්, ෆ්‍රෙශ් ජූස් එහෙමත් තිබුනා.මට නම් ශ්‍රී ලන්කන් එකේ කෑම අවුලක් නෑ.