කොහොමද කෙනෙක් Test Automation Engineer

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කොහොමද කෙනෙක් Test Automation Engineer

    මචන් කොහොමද කෙනෙක් Test Automation Engineer or Perfomance Test engineer කෙනෙක් වෙන්නෙ..............
    මම දන්න තරමට මෙකට කිසිම course එකක් certification එකක් එහෙම මුකුත් නැ

    කොහෙන්ද ඉගෙන ගන්න තියෙන්නෙ.....
    මොනවද ඉගෙන ගන්න ඔන එකට
    මෙව ඉගෙනන් ගන්න කලින් මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ ඔන.........



    field එකෙ ඉන්න කට්ටියගෙන් අදහස් දැනගන්න කැමති

    සුබ දවසක්
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Virtusa wage join wela job traning ekak ganin.ethakota ahri.wenama course ekak karanna ona naa..traning eka complete akrala wadi salary ekakata hoda company ekakata pana ganin :)