රැව්ල කොන්ඩෙ වවන්ඩ බැරිද කොල්ලන්ට හිරි උකන වැඩක් නේ.

ඔතනදි උබේ කතාවට එකගවෙන්න බෑ යාලු... මේ රටේ කෙල්ලොන්ට ඇයි තමන්ට කැමති ඇදුමක් අදින්න බැරි?? අනික මේ ඇදුමෙ කියන්න තරම් වරදක් මට පේන්නෙ නෑ ඇග කොහෙන්වත් පේන්නෙ නෑ.. මොකක්ද මේකෙ තියන අවුල??
අනික යකෝ ඇග වැහෙන්න ඇදගත්ත කෙල්ලෙකුටවත් අද පාරෙ බැහැල යන්න බැරිද?? උබ හිතනවද ඔය කෙල්ලට ඔච්චර මල පනින්න ඕක නිකම් විහිලුවක් විතරක් කරන්න ඇති කියල?? අනික ඕච්චර ගුටිකාලත් ඌ අඩුම ගානෙ වචනයක්වත් නොකියන්නෙ ඌත් වරදකරා කියල දන්න නිසා
මම මේකට එකග වෙන්නෙ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා.... අපිත් කෙල්ලන්ට විහිලු කරනව ඒත් ඒකෙ සීමාවක් තැනක් නොතෙනක් තියාගන්න ඕනෙ..
ඕවා හෙට අනිද්දා නිකන්ම නිකන් පොලොවට පස්වෙලා යන උදවියගෙ අදහස්කොණ්ඩේ දිගට වැව්වාම රැවුල ටිකක් වැවුනාම රබර් සෙරෙප්පු දැම්මාම tshirt එක උඩින් දාලා ඇන්දාම මම කුඩු කාරයෙක් වගේලු
https://www.youtube.com/watch?v=orvNWNetydY

සහතික ඇත්ත, කෙල්ලෙක් වුනාම මෙන්න මේ විදියට ඉන්න ඕන.මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි වැදගත්කම කියන්නේ
මිනිස්සුන්ව හප්පල මරවන්න කෙල්ලො හදන රටක කොහොමද මේ තත්වෙට ගේන්නෙ?

) සමහරු වලි වලට ගියාම වටේ ඉන්න ඔක්කොටොම ඇහෙන්න අනිත් එකට කුණුහරපෙන් බනිනවා අන්තිමට ගහගන්නෙත් නැහැ. අරූ ඊට පස්සේ හිතාගෙන ඉන්නේ උව දැක්ක උන් උ පොර කියලා හිතන් ඉන්නේ කියලා. නීතියේ හෝ අවනීතියෙන් හරි මුණ මතක තියාගෙන return එක ලස්සනට පස්සේ දෙන්න තිබුනනේ.සහතික ඇත්ත, කෙල්ලෙක් වුනාම මෙන්න මේ විදියට ඉන්න ඕන.මිනිස්සුන්ව හප්පල මරවන්න කෙල්ලො හදන රටක කොහොමද මේ තත්වෙට ගේන්නෙ?
![]()

penumen kohomada ban minissu maninne?රත්තරං;17023784 said:
මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?
1."පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"
කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.
2."මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "
ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.
3."හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"
ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.
4."ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "
ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.
5."මෙන්න මේ වගේ අවශ්‍ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."
සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.
Video eka ayeth balapan machanඔතනදි උබේ කතාවට එකගවෙන්න බෑ යාලු... මේ රටේ කෙල්ලොන්ට ඇයි තමන්ට කැමති ඇදුමක් අදින්න බැරි?? අනික මේ ඇදුමෙ කියන්න තරම් වරදක් මට පේන්නෙ නෑ ඇග කොහෙන්වත් පේන්නෙ නෑ.. මොකක්ද මේකෙ තියන අවුල??
අනික යකෝ ඇග වැහෙන්න ඇදගත්ත කෙල්ලෙකුටවත් අද පාරෙ බැහැල යන්න බැරිද?? උබ හිතනවද ඔය කෙල්ලට ඔච්චර මල පනින්න ඕක නිකම් විහිලුවක් විතරක් කරන්න ඇති කියල?? අනික ඕච්චර ගුටිකාලත් ඌ අඩුම ගානෙ වචනයක්වත් නොකියන්නෙ ඌත් වරදකරා කියල දන්න නිසා
මම මේකට එකග වෙන්නෙ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා.... අපිත් කෙල්ලන්ට විහිලු කරනව ඒත් ඒකෙ සීමාවක් තැනක් නොතෙනක් තියාගන්න ඕනෙ..
penumen kohomada ban minissu maninne?
u moka unath methana awasaneta weccha de gena witharai api danne...anna e de weradiy.




හරි දැන් ඔය කියන විදිහට කොල්ල මොනවහරි කිවුව කියමුකො. දැන් ඔය සක්කිලි විදිහට ගහන එක උබල කියන්නෙ හරි කියලද? නිකන් ගොන් ආතල් දෙන්න එපා බන්. අපිත් දන්නව කෙල්ලෙක් දැක්කම ඒක මොන ටයිප් ද කියල. ඔතන ඔය කෙල්ල සිංහල ජාතියෙ හයිය තියන වීරෝදාර කාන්තාවක් නෙමෙ එකි ඔය විඩියො කරන හැටි දැකල ඔච්චර රගන්නෙ. පේන්නෙ නැද්ද ඒකි එතන කැරකි කැරකි ඉන්න විදිහ යන්නෙ නැතුව වචන එහෙම හොය හොය.
හැබැයි මෙතන සිංහල ජාතිය ගැන නැවු ටෝක් දෙන ඩයල් ඉන්නෙ මේකි දැන් හෙන වීර වැඩක් කරා කියල හිතාගෙන. අනෙ උබලගෙ මානසිකත්වෙ. කීබෝඩ් වීරයො.
machan..oya wikara adahas walin ain weyan...රත්තරං;17024896 said:මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා
අහවල් එකක් තිබ්බ කියල කෙල්ලෙක් හැම එකාටම අල්ලන්න ඕනේද බන්? මේවගේ සක්කිලි නිසා තමා කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි
කොල්ලා මොක වවාගත්තත් කමක් නෑ, හැබැයි මිනිහෙක්ගේ පෞරුශත්වයේ එක වැදගත් කොටසක් තමා භාහිර පෙනුම පවත්වාගන්නා ආකාරය.ඕවගේ දෙකයි පනහේ කුඩුකාර රස්තියාදුකාර පෙනුම තියෙන උන් මොන තරාතිරමක උනත් මමනම් මේසන් වැඩකටවත් ගෙදරට වද්දගන්නේ නෑ
එහෙනම් ඒ කෝනෙන්ම කෙල්ල දිහා බලපන්කෝ.
කෙල්ලෙක්ට කැමති ඇදුමක් අදින්න බැරිද? මේක කුපාඩි නබියා උපන්න සවුදි අරාබියද? මොකෝ මේකි බිකිනියක් ඇදන් ඉන්නවයෑ
ow kellage saha kollage depatthatama...රත්තරං;17025777 said:enumen kohomada ban minissu maninne?
meka kellage paththatath sadaranai neda?
machan..oya wikara adahas walin ain weyan...
adumen ,penumen minissu maninna epa ban...oya suda adagena inna ehama nathnam tie polu dagena inna un suddawantayoda?
ubata samaja danumak tiyeddith mehema katha karana ekata kanagatui.

