කොහොමද කෙල්ලගෙ වැඩ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රැව්ල කොන්ඩෙ වවන්ඩ බැරිද කොල්ලන්ට හිරි උකන වැඩක් නේ.

කොණ්ඩේ දිගට වැව්වාම රැවුල ටිකක් වැවුනාම රබර් සෙරෙප්පු දැම්මාම tshirt එක උඩින් දාලා ඇන්දාම මම කුඩු කාරයෙක් වගේලු :angry:

https://www.youtube.com/watch?v=orvNWNetydY
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඔතනදි උබේ කතාවට එකගවෙන්න බෑ යාලු... මේ රටේ කෙල්ලොන්ට ඇයි තමන්ට කැමති ඇදුමක් අදින්න බැරි?? අනික මේ ඇදුමෙ කියන්න තරම් වරදක් මට පේන්නෙ නෑ ඇග කොහෙන්වත් පේන්නෙ නෑ.. මොකක්ද මේකෙ තියන අවුල??
    අනික යකෝ ඇග වැහෙන්න ඇදගත්ත කෙල්ලෙකුටවත් අද පාරෙ බැහැල යන්න බැරිද?? උබ හිතනවද ඔය කෙල්ලට ඔච්චර මල පනින්න ඕක නිකම් විහිලුවක් විතරක් කරන්න ඇති කියල?? අනික ඕච්චර ගුටිකාලත් ඌ අඩුම ගානෙ වචනයක්වත් නොකියන්නෙ ඌත් වරදකරා කියල දන්න නිසා
    මම මේකට එකග වෙන්නෙ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා.... අපිත් කෙල්ලන්ට විහිලු කරනව ඒත් ඒකෙ සීමාවක් තැනක් නොතෙනක් තියාගන්න ඕනෙ..


    නිදහස සැරයටියනම් එය දික් කල හැක්කේ අනෙකාගෙ නාසය තෙක් පමනි. කියල ශ්‍රේෂ්ඨ කතාවක් අහල නැද්ද?. අනිත් හැමදේටම වගේ නිදහසටත් සීමාවක් තියෙනව. නිදහස කියල හෙලුවෙන් ගියොත් අනිත් අය අපහසු තාවෙට පත්වෙන්නෙ නැද්ද? කායිකව නොවුනත් ඒක මහා විශාල මට්ටමේ මානසික හිරිහැරයක්. එක්කො අසහනය නැතිකරන්න කොල්ලොන්ට බඩුපොට් තියෙන්න ඕන නැත්නම් ගෑනුන්ව කලු ලෝගුවෙන් වහන්න ඕන. ඔය දෙකෙන් එකක්වත් නැති රටක මේවගේ දේවල් වෙනව.



    මම කොල්ලෙක්, ඒක නිසා මම සීයට සියක් ගන්නෙ කොල්ලගෙ පැත්ත,කොටින්ම ලින්ගෙ පාවල දෙන්න තරම් පහතට වැටිල නැහැ.

    අනික බබෝ කොල්ල මෙතනින් මේක අත අරියි කියල ඔයාට නිකමට හරි හිතනවද? එහෙනම් ඔයාට හොඳටම වැරදිලා. තමුන්ගෙ නන්ගි දම්මවල පිරිමියෙක්ට ඔය විදියට ගස්සවලම බලපන්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ කෙල්ලගේ කට වැඩියි. කියන්නේ නැහැ කෙල්ලෙක්ට මොනවා හරි කිව්වම කට වහගෙන යන්න කියල . එත් කතා කරන්න ඕන විදිහක් තියනවා. වැදගත්කම කියන්නේ අන්න එකට . කාගේ කව්රු උනත් මේ කෙල්ලගේ අනාගතය නම් හොඳ වෙන එකක් නැහැ :angry::angry::angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කොණ්ඩේ දිගට වැව්වාම රැවුල ටිකක් වැවුනාම රබර් සෙරෙප්පු දැම්මාම tshirt එක උඩින් දාලා ඇන්දාම මම කුඩු කාරයෙක් වගේලු :angry:

    https://www.youtube.com/watch?v=orvNWNetydY
    ඕවා හෙට අනිද්දා නිකන්ම නිකන් පොලොවට පස්වෙලා යන උදවියගෙ අදහස්;)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka



    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි වැදගත්කම කියන්නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ වගේ දෙයක් ලංකාවේ කලොත් නම් මේ කොල්ලටත් කනේ පාර වදිනවා. මෙතැනදී කෙල්ලෝ දක්වන ප්‍රතිචාර බලන්න. අන්න එකට තමයි වැදගත්කම කියන්නේ
    සහතික ඇත්ත, කෙල්ලෙක් වුනාම මෙන්න මේ විදියට ඉන්න ඕන. :yes:මිනිස්සුන්ව හප්පල මරවන්න කෙල්ලො හදන රටක කොහොමද මේ තත්වෙට ගේන්නෙ?:confused:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මිනිසුන්ට හදවතක් තිබිය යුතුමය..
    හදවත් ඇත්තකු වන්නට පිනක් තිබිය
    යුතුය...
    මේ කෙල්ලට හොද කාර් කෑල්ලකින්
    ආ තරුනයෙක් යමක් කීවානම්
    මෙසේ නොවේ තවත් නොබෝ දිනකින්
    ඔහුගේ මුහුන සිපිනවා විය හැක..
    මොහු මැයව දූශණය කිරීමට නොගියේය...
    අපිත් අනන්තවත් ලස්සන කෙල්ලෙක් දුටු විට
    ලස්සන කෙල්ලෙක් යනුවෙන් මිතුරා සමග පවසයි..
    කෙල්ලන්ගේ ලස්සන බලන්නේ ..
    කොල්ලෙක් මිස තවත් කෙල්ලෙක් නොවේ..
    සහෝ උබ කොට කලිසම පිටින්
    සෙරෙප්පු කට්ට පිටින් බර අදිනවා විය හැක
    එහෙත් මම උබට ගරු කරමි...
    මන්ද ගැහැනියකට අත උස්සා නොසිටි උබ මට සිරා කොල්ලෙකි....
    මාහා සෙනගක් මැද ගුටි කෑ උබේ හදවතේ මසුරන් වටින රිද්මය මට ඇසේ...
    ඒ අසලින්ම හමන කුනු ගොඩක නිල මැස්සන්ගේ ගගන නාදයක්ද මට ඇසේ
    එය හිතක් පපුවක් නැතිව උබට ගහන පට්ට කෑල්ලගේ විය හැක...


    ඉස්සුවේ මුගෙන්..
    https://www.facebook.com/srimal.priyanjana
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හැම තැනම මේ video එක යනවා. අපේ අයියලට මල පැනලා. :P

    ඔන්න ඔහේ මටත් හිතෙන දේ කියන්නනම්.

    මටනම් මේක සාමාන්‍ය වලියක් විතරයි. මෙතන හරි වැරැද්ද පිළිබද ප්‍රශ්නයක් මටනම් නැහැ. මට කෙල්ලෙක්ට ගැලපෙන්නේ නැති විහිළු කිරිල්ල අවැදගත් වැඩක්. එකී මොනවා කලත් මොනවා ඇදන් හිටියත් එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. සමහරු ඉන්නවා කෙල්ලෙක් ලගින් පාස් උනොත් මොනවහරි කියන්න ඕනේ. නැත්තන් කෑවේ නැහැ වගේ. ඒ වගේම කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඔහොම පිස්සෝ වගේ කෑගහගෙන් ප්‍රශ්න විසදන එක අවැදගත් වැඩක්. (ගැහුවොත් ගහන එක වෙනම වැඩක් හොදේ. :rolleyes:) සමහරු වලි වලට ගියාම වටේ ඉන්න ඔක්කොටොම ඇහෙන්න අනිත් එකට කුණුහරපෙන් බනිනවා අන්තිමට ගහගන්නෙත් නැහැ. අරූ ඊට පස්සේ හිතාගෙන ඉන්නේ උව දැක්ක උන් උ පොර කියලා හිතන් ඉන්නේ කියලා. නීතියේ හෝ අවනීතියෙන් හරි මුණ මතක තියාගෙන return එක ලස්සනට පස්සේ දෙන්න තිබුනනේ.

    අන්තිමට දෙන්නම සවුත්තුයි. ඔය ප්‍රශ්නේ ඔතනින් විසදෙන එකකුත් නැහැ. පවු අන්තිමට දුක් වෙන්න වෙන්නේ අහිංසක අම්මලා තාත්තලාට තමයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සහතික ඇත්ත, කෙල්ලෙක් වුනාම මෙන්න මේ විදියට ඉන්න ඕන. :yes:මිනිස්සුන්ව හප්පල මරවන්න කෙල්ලො හදන රටක කොහොමද මේ තත්වෙට ගේන්නෙ?:confused:

    :yes:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    හරි දැන් ඔය කියන විදිහට කොල්ල මොනවහරි කිවුව කියමුකො. දැන් ඔය සක්කිලි විදිහට ගහන එක උබල කියන්නෙ හරි කියලද? නිකන් ගොන් ආතල් දෙන්න එපා බන්. අපිත් දන්නව කෙල්ලෙක් දැක්කම ඒක මොන ටයිප් ද කියල. ඔතන ඔය කෙල්ල සිංහල ජාතියෙ හයිය තියන වීරෝදාර කාන්තාවක් නෙමෙ එකි ඔය විඩියො කරන හැටි දැකල ඔච්චර රගන්නෙ. පේන්නෙ නැද්ද ඒකි එතන කැරකි කැරකි ඉන්න විදිහ යන්නෙ නැතුව වචන එහෙම හොය හොය.

    හැබැයි මෙතන සිංහල ජාතිය ගැන නැවු ටෝක් දෙන ඩයල් ඉන්නෙ මේකි දැන් හෙන වීර වැඩක් කරා කියල හිතාගෙන. අනෙ උබලගෙ මානසිකත්වෙ. කීබෝඩ් වීරයො.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලු කතාවක් කිවුවනන් බනින්න අයිතිය තියනවා.
    කොහෙන් හරි මිරිකල නන් ගැහුවට කමක් නෑ.

    බලු කතාවක් කියපු පලියට ගහන්න යන එක අනුමත කරන්න බෑ!

    පට්ටම සින් එක මේකා පිරිමියෙක් නෙවේ පොන්නයෙක් නේ! :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17023784 said:

    මචන් උබට කෙල්ල ගැන විතරද පෙනුනේ? රැව්ල වවාහන කොන්ඩේ නිකන් හිපියෙක් වගේ හදාන උපන් කරුමෙට ජීවත්වෙන කාලකන්නි පෙනුමක් මේ කොල්ලට තියෙන්නේ කියල පෙනුනේ නැද්ද?
    penumen kohomada ban minissu maninne?
    u moka unath methana awasaneta weccha de gena witharai api danne...anna e de weradiy.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1."පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"
    කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.


    2."මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "
    ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.

    3."හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"
    ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.

    4."ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "
    ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.

    5."මෙන්න මේ වගේ අවශ්ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."
    සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.

    1. ow machan uba hari. mamath kiwwe okkoma gana neme
    2. "මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. " machan "karalaa" puja karanawa kiyala kiwwe. awrudu 18ta kalin mahana karanne na. habai uuwa e thathweta hadanawa mama
    3. apoo na. chater baduwak wage neme. prashnekadi swadeenawa nagee sitina widihata kello hadanne. bima balana adana widihe un nemei
    4.mchan uu mokakda kare kiyala danne na. meke jack katha thinbba nisa mama hithuwe jack seen ekak kiyala
    5.me gahanne sulu dekatanam uba kiyana eka aththa. mama uba ekka ekagaai. jack seen ekak nam wallen ellanna one machan
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔතනදි උබේ කතාවට එකගවෙන්න බෑ යාලු... මේ රටේ කෙල්ලොන්ට ඇයි තමන්ට කැමති ඇදුමක් අදින්න බැරි?? අනික මේ ඇදුමෙ කියන්න තරම් වරදක් මට පේන්නෙ නෑ ඇග කොහෙන්වත් පේන්නෙ නෑ.. මොකක්ද මේකෙ තියන අවුල??
    අනික යකෝ ඇග වැහෙන්න ඇදගත්ත කෙල්ලෙකුටවත් අද පාරෙ බැහැල යන්න බැරිද?? උබ හිතනවද ඔය කෙල්ලට ඔච්චර මල පනින්න ඕක නිකම් විහිලුවක් විතරක් කරන්න ඇති කියල?? අනික ඕච්චර ගුටිකාලත් ඌ අඩුම ගානෙ වචනයක්වත් නොකියන්නෙ ඌත් වරදකරා කියල දන්න නිසා
    මම මේකට එකග වෙන්නෙ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා.... අපිත් කෙල්ලන්ට විහිලු කරනව ඒත් ඒකෙ සීමාවක් තැනක් නොතෙනක් තියාගන්න ඕනෙ..
    Video eka ayeth balapan machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි දැන් ඔය කියන විදිහට කොල්ල මොනවහරි කිවුව කියමුකො. දැන් ඔය සක්කිලි විදිහට ගහන එක උබල කියන්නෙ හරි කියලද? නිකන් ගොන් ආතල් දෙන්න එපා බන්. අපිත් දන්නව කෙල්ලෙක් දැක්කම ඒක මොන ටයිප් ද කියල. ඔතන ඔය කෙල්ල සිංහල ජාතියෙ හයිය තියන වීරෝදාර කාන්තාවක් නෙමෙ එකි ඔය විඩියො කරන හැටි දැකල ඔච්චර රගන්නෙ. පේන්නෙ නැද්ද ඒකි එතන කැරකි කැරකි ඉන්න විදිහ යන්නෙ නැතුව වචන එහෙම හොය හොය.

    හැබැයි මෙතන සිංහල ජාතිය ගැන නැවු ටෝක් දෙන ඩයල් ඉන්නෙ මේකි දැන් හෙන වීර වැඩක් කරා කියල හිතාගෙන. අනෙ උබලගෙ මානසිකත්වෙ. කීබෝඩ් වීරයො.

    wachanayak kiwwa witharanam ohoma hasirena eka waradiyi, anika api danne nane ban monawage deyakda kiwwe kiyala

    habai me wage kello (hari hoo waradi ) karana dewal dakkahama kollek aye kellekta jara wihiluwak karanna kalin deparak hithanawa. eka hoda padamak machan

    habai eeta wada deyak nam nellanna thama one.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17024896 said:
    මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා

    අහවල් එකක් තිබ්බ කියල කෙල්ලෙක් හැම එකාටම අල්ලන්න ඕනේද බන්? මේවගේ සක්කිලි නිසා තමා කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි





    කොල්ලා මොක වවාගත්තත් කමක් නෑ, හැබැයි මිනිහෙක්ගේ පෞරුශත්වයේ එක වැදගත් කොටසක් තමා භාහිර පෙනුම පවත්වාගන්නා ආකාරය.ඕවගේ දෙකයි පනහේ කුඩුකාර රස්තියාදුකාර පෙනුම තියෙන උන් මොන තරාතිරමක උනත් මමනම් මේසන් වැඩකටවත් ගෙදරට වද්දගන්නේ නෑ

    එහෙනම් ඒ කෝනෙන්ම කෙල්ල දිහා බලපන්කෝ.
    කෙල්ලෙක්ට කැමති ඇදුමක් අදින්න බැරිද? මේක කුපාඩි නබියා උපන්න සවුදි අරාබියද? මොකෝ මේකි බිකිනියක් ඇදන් ඉන්නවයෑ
    machan..oya wikara adahas walin ain weyan...
    adumen ,penumen minissu maninna epa ban...oya suda adagena inna ehama nathnam tie polu dagena inna un suddawantayoda?
    ubata samaja danumak tiyeddith mehema katha karana ekata kanagatui.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan..oya wikara adahas walin ain weyan...
    adumen ,penumen minissu maninna epa ban...oya suda adagena inna ehama nathnam tie polu dagena inna un suddawantayoda?
    ubata samaja danumak tiyeddith mehema katha karana ekata kanagatui.

    machan ehenam bahira penumen kellawa mun manina eka harida? ekata ekata eka kiyannai machan mama ehema kiwwe
    :yes::yes: