මම ජීවිතේ 0 වැටුනම කරපු පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්
හුගක්ම අපිට කෙල උනාම හුගක්ම උන් ඩිප්‍රෙස් වෙලා නටනව ඒකෙන් තවත් ටිකක් පහලට වැටෙනව
මුලින්ම ගන්න ඕන ටිකක් බ්රේක් එකක්
ෆෝන් එක පැත්තකින් තියල පොඩ්ඩක් රිලැක්ස් වෙලා එක්කො ෆිල්ම් එකක් බලන්න නැත්තං දවසම නිදාගන්න ඔහොම දවස් දෙකක් ඉදල ඊට පස්සෙ වැඩ පටන් ගන්න
නිතරම පොසිටිව් දේවල් අහන්න බලන්න
කලබල වෙලා ඩිප්‍රෙස් වෙලා දගලනකොට ඉන්න සිටුවේශන් එක බොක වෙනව මිසක් ගොඩ එන්න තියෙන ප්රවනතාවය අඩුයි ඒ නිසා සීරියස් ගන්න එපා ඕන දේකින් ගොඩ එන්න පුලුවන්.
ජය වේවා..