කොහොමද කෙල උනාම අපි ආයි ගේමක් ගහන්නෙ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මම ජීවිතේ 0 වැටුනම කරපු පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්

    හුගක්ම අපිට කෙල උනාම හුගක්ම උන් ඩිප්‍රෙස් වෙලා නටනව ඒකෙන් තවත් ටිකක් පහලට වැටෙනව

    මුලින්ම ගන්න ඕන ටිකක් බ්‍රේක් එකක්
    ෆෝන් එක පැත්තකින් තියල පොඩ්ඩක් රිලැක්ස් වෙලා එක්කො ෆිල්ම් එකක් බලන්න නැත්තං දවසම නිදාගන්න ඔහොම දවස් දෙකක් ඉදල ඊට පස්සෙ වැඩ පටන් ගන්න

    නිතරම පොසිටිව් දේවල් අහන්න බලන්න

    කලබල වෙලා ඩිප්‍රෙස් වෙලා දගලනකොට ඉන්න සිටුවේශන් එක බොක වෙනව මිසක් ගොඩ එන්න තියෙන ප්‍රවනතාවය අඩුයි ඒ නිසා සීරියස් ගන්න එපා ඕන දේකින් ගොඩ එන්න පුලුවන්.

    ජය වේවා..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    රිලැක්ස් එකේ දවස් දෙකක් තුනක් නිදාගෙන ෆිල්ම් එකක් බලන්න පුලුවන් වාතාවරණයක් තියනවා කියන්නේ උබ 0ටම වැටිලා නෑ බන්
    මෙහෙමයි ඒක හැමෝගෙම සිටුවේශන් එක්ක ගැලපෙන්නෙ නෑ 🤐🤐
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඔයා කියන එක හරියටම හරි. අපි ඒ situation එකේම ඇලිලා ඉන්නකොට අපිට අඩුම වෙන පාරක්වත් පේන්නේ නෑ. Focus එක වෙන පැත්තකට හැරෙව්වාම ගොඩක් දේවල් විසදෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    මම ජීවිතේ 0 වැටුනම කරපු පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්

    හුගක්ම අපිට කෙල උනාම හුගක්ම උන් ඩිප්‍රෙස් වෙලා නටනව ඒකෙන් තවත් ටිකක් පහලට වැටෙනව

    මුලින්ම ගන්න ඕන ටිකක් බ්‍රේක් එකක්
    ෆෝන් එක පැත්තකින් තියල පොඩ්ඩක් රිලැක්ස් වෙලා එක්කො ෆිල්ම් එකක් බලන්න නැත්තං දවසම නිදාගන්න ඔහොම දවස් දෙකක් ඉදල ඊට පස්සෙ වැඩ පටන් ගන්න

    නිතරම පොසිටිව් දේවල් අහන්න බලන්න

    කලබල වෙලා ඩිප්‍රෙස් වෙලා දගලනකොට ඉන්න සිටුවේශන් එක බොක වෙනව මිසක් ගොඩ එන්න තියෙන ප්‍රවනතාවය අඩුයි ඒ නිසා සීරියස් ගන්න එපා ඕන දේකින් ගොඩ එන්න පුලුවන්.

    ජය වේවා..

    මේ දවස් වල මයින්ද මාත්තය "ඇගේ වෛරය" බලනව ඇති :(
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මම ජීවිතේ 0 වැටුනම කරපු පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්

    හුගක්ම අපිට කෙල උනාම හුගක්ම උන් ඩිප්‍රෙස් වෙලා නටනව ඒකෙන් තවත් ටිකක් පහලට වැටෙනව

    මුලින්ම ගන්න ඕන ටිකක් බ්‍රේක් එකක්
    ෆෝන් එක පැත්තකින් තියල පොඩ්ඩක් රිලැක්ස් වෙලා එක්කො ෆිල්ම් එකක් බලන්න නැත්තං දවසම නිදාගන්න ඔහොම දවස් දෙකක් ඉදල ඊට පස්සෙ වැඩ පටන් ගන්න

    නිතරම පොසිටිව් දේවල් අහන්න බලන්න

    කලබල වෙලා ඩිප්‍රෙස් වෙලා දගලනකොට ඉන්න සිටුවේශන් එක බොක වෙනව මිසක් ගොඩ එන්න තියෙන ප්‍රවනතාවය අඩුයි ඒ නිසා සීරියස් ගන්න එපා ඕන දේකින් ගොඩ එන්න පුලුවන්.

    ජය වේවා..
    meka aththak. Athdakeemen kiyanne. :yes: :yes:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    රිලැක්ස් එකේ දවස් දෙකක් තුනක් නිදාගෙන ෆිල්ම් එකක් බලන්න පුලුවන් වාතාවරණයක් තියනවා කියන්නේ උබ 0ටම වැටිලා නෑ බන්
    අලි ජේමිස් ඇත්තක් කියලා.😶‍🌫️
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    මට නම් තෙරුනේ ප්‍රශ්න ගැන ෆෝක්ස් කරන්න කරන්න ප්‍රශ්නමයි එන්නේ solutions ගැන හිතන්න ඔලුව හදා ගන්න ඕනේ..

    උදා: මම දැන් හොයන ගාන මදි..

    වෙන ආදයමක් එන ජොබ් එකක් ගැන මේ දවස් වල ෆෝකස් එකේ...

    ආදයම මදි නිසා එන ප්‍රශ්න ගැන අම්බානෙක කල්පනා කරන්න පුලුවන් උනත් අමාරුවෙන් ෆොකස් එක තියාගන්න ට්‍රයි එක දෙනව
     
    • Like
    Reactions: CohenLenstra

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    වෙන ආදයමක් එන ජොබ් එකක් ගැන මේ දවස් වල ෆෝකස් එකේ...
    ඔයා කියලා තියන දේ කරන්නෙ කොහොමද ?

    ඒක ට වෙලාව හදා ගන්නෙ. ඒකට ට්‍රැවල් කරන්නෙ. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් . explain
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ඇත්ත.
    පොඩ්ඩක් නිවිලා ප්‍රශ්නය ගැන නෙමේ, උත්තරයක් හොයන්න ඕන. වලේ වැටෙන හදිස්සියට එලියට එන්න බෑ. හැබයි උඩට එන්න පුලුවන් තව ගිලෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: yousirname

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඔයා කියලා තියන දේ කරන්නෙ කොහොමද ?

    ඒක ට වෙලාව හදා ගන්නෙ. ඒකට ට්‍රැවල් කරන්නෙ. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් . explain
    මං ඉන්න රටේ හවස 4ට ජොබ් එක ඉවරයයි උදේ ඉඳලා ආයේ 6 ඉඳලා රෑ 11 වගෙ වෙනකන් කරන්න හිතන් ඉන්නේ... ඉරිදා ඔෆ්
     
    • Love
    Reactions: Bam

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඒ ප්‍රශ්නය අමතක කරලා ඉන්න ටික කාලයක්. ඊට පස්සේ අයිත් හිතන්න විසදුමක් ගැන. සමහර වෙලාවට ඉඩ වඩා ලොකු ප්‍රශනයක් අවහම හිතෙනවා තිබ්බ ප්‍රශනය කොච්චර පොඩි එකක්ද කියල
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අනිත් දේ තමයි උබ වැටිල ඉන්නෙ කියල හැම එකා එක්කම කියවන්න යන්න එපා..උබ එකම දේ කියන්න කියන්න වෙන්නෙ උබ ඒක affirm කරගන්න එක..එහෙමත් නැත්තන් උබට කෙළවුනා කියන තත්වය උබ ස්ථාවර කරගන්න එක..ඒක නිකන් උබේ identity එක කරගන්න එපා..කා එක්කවත් කියන්න එපා පාඩුවෙ වැඩ කරපන්..
     
    • Like
    Reactions: yousirname