කොහොමද කෙල උනාම අපි ආයි ගේමක් ගහන්නෙ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මම ජීවිතේ 0 වැටුනම කරපු පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්

    හුගක්ම අපිට කෙල උනාම හුගක්ම උන් ඩිප්‍රෙස් වෙලා නටනව ඒකෙන් තවත් ටිකක් පහලට වැටෙනව

    මුලින්ම ගන්න ඕන ටිකක් බ්‍රේක් එකක්
    ෆෝන් එක පැත්තකින් තියල පොඩ්ඩක් රිලැක්ස් වෙලා එක්කො ෆිල්ම් එකක් බලන්න නැත්තං දවසම නිදාගන්න ඔහොම දවස් දෙකක් ඉදල ඊට පස්සෙ වැඩ පටන් ගන්න

    නිතරම පොසිටිව් දේවල් අහන්න බලන්න

    කලබල වෙලා ඩිප්‍රෙස් වෙලා දගලනකොට ඉන්න සිටුවේශන් එක බොක වෙනව මිසක් ගොඩ එන්න තියෙන ප්‍රවනතාවය අඩුයි ඒ නිසා සීරියස් ගන්න එපා ඕන දේකින් ගොඩ එන්න පුලුවන්.

    ජය වේවා..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    රිලැක්ස් එකේ දවස් දෙකක් තුනක් නිදාගෙන ෆිල්ම් එකක් බලන්න පුලුවන් වාතාවරණයක් තියනවා කියන්නේ උබ 0ටම වැටිලා නෑ බන්
    Relax wela film
    Balanna bane bn kelawela stress unama