කොහොමද කොරියානු විභාගෙ ලියන්නේ? මචං මෙලෝ දෙයක් නැති උන් කොහොමද මේක ගොඩ දාගන්නේ? :confused: සමහර උන් ඕලෙවල් වත් නැතිව. ඒත් මේක ගොඩදානව. ඒකියන්නේ ලේසිද?:confused: