කොහොමද කොරියානු විභාගෙ ලියන්නේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    කොහොමද කොරියානු විභාගෙ ලියන්නේ?

    මචං මෙලෝ දෙයක් නැති උන් කොහොමද මේක ගොඩ දාගන්නේ?
    :confused:

    සමහර උන් ඕලෙවල් වත් නැතිව. ඒත් මේක ගොඩදානව. ඒකියන්නේ ලේසිද?:confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං මෙලෝ දෙයක් නැති උන් කොහොමද මේක ගොඩ දාගන්නේ?
    :confused:

    සමහර උන් ඕලෙවල් වත් නැතිව. ඒත් මේක ගොඩදානව. ඒකියන්නේ ලේසිද?:confused:


    ගොනෝ තමාගේ කැපවීම... කොරියන් යන උන් ගෙවල් ගහනවා. වාහන ගන්නවා... අනිත් උන් දකිනවා කැපවීම වැඩිය්.... උබත් හොයල කට්ට කාල කොරියන් පලයන් සහෝ....

    කොරියන් කතාව නිසා ඉඩම් පට්ටෙට ගණන් ගියා... හාඩ්වෙයාර් කාරයෝ ගොඩ ගියා....

    මම කියන්නේ නම්... ගෙවල් හදල වාහන ගන්න්නවට වඩා හොදය් සල්ලි ටික එකතු කරන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා එකෙන් ගෙවල් හදන එක වාහන ගන්න එක... මම කලේ ඕකේ අනිත් පැත්ත... දැන් යකඩ ගොඩක් ගේ මුල නවත්තල තියෙනවා.... කොටි ගානක් ඉවරය් තඩි ගෙට... ඒක අතු ගග පේන්ට් කර කර ඉන්න තියෙන්නේ... දැන් කාලෙත් ඉවරය්....

    හැමෝටම කිව්වේ දැනුවත් වෙන්න.... මන් කල ගොන් වැඩේ කරන්න එපා...
     
    • Like
    Reactions: Dishta Didin

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar387534_8.gif