කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • සමාජ මාධ්‍ය පනත එද්දී ඉන්න තිබුනේ මේකේ එළකිරි members ලට ප්‍රශ්න 100xxxක් තිබ්බ ,

    නඩුවක් දාල පාස්වර්ඩ් මතක නැති එළකිරි account එකට දාපු email එක අරන් account එක recover කර ගන්න පුළුවන් වේවිද
    GT ට නඩු දාපං

    For order කියන status එකෙන් රිට් එකක් කොච්චර අදින්න පුළුවන් ද ජඩ් කෙන්ක්ට තීන්දුවක් නොදී .
    රිට් සාමාන්‍යයෙන් එහෙම ගොඩක් ඇදෙන්නේ නෑ ටක්ගාල දෙනවා.
    සමහරවෙලාවට නඩු ෆයිල් ඇත්තටම බලන්න අමාරුයි බං.
    මිනිස්සුන්ට ඒක අසාදාරණයි.
    ------ Post added on Feb 20, 2024 at 7:51 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,370
    15,506
    113
    කෝට් සාජන් අතේ එවලා තිබ්බා.
    මං කතා කරන්නම් කිව්වම පැය දෙකකට වඩා එලියේ ඉදල තිබුණා මාව හම්බෙන්න.
    මුණගැහිලා කතා කරන්න ගියාම ඇඹරි ඇඹරි හිටියා හැබැයි වචන 10ක් වත් කතා කලේ නෑ.:baffled:
    ඔය මේ අපේ @charith84 නේ. මාත් එක්ක කිව්වා උබව හම්බ වෙලා උපදෙස් වගයක් දුන්න කියලා. :yes:
     
    • Wow
    Reactions: charith84

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,057
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොක්කා සැප දුක කෙසේද! වෙලාවට පඩි ලැබෙනවාද?

    මට පොඩි නීති ප්‍රශ්නයක් අහන්න තියෙනවා.

    මම පුජකයෙක්ගෙන් ගිහින් අහනවා නිවන විශ්වාස කරනවද කියල. උන්දැ "නිවනක් කියල දෙයක් නෑ ස්වර්ගයක් තියෙනවා" කියල කිව්වොත් මට මගේ හිත රිදුනා කියල ICCPR යටතේ නඩු දාන්න පුළුවන්ද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    කෝට් සාජන් අතේ එවලා තිබ්බා.
    මං කතා කරන්නම් කිව්වම පැය දෙකකට වඩා එලියේ ඉදල තිබුණා මාව හම්බෙන්න.
    මුණගැහිලා කතා කරන්න ගියාම ඇඹරි ඇඹරි හිටියා හැබැයි වචන 10ක් වත් කතා කලේ නෑ.:baffled:
    මොන නඩුවකට ආව එකෙක්ද? 🤣 කම්පැනියෙන් පඩි වෙලාවට ගෙවන්නෑ කියල කියලා අදෝනාවක් කියාගෙන ආව එකෙක්නං මෙන්න මූ තමා @nevermindNevergiveup
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,236
    18,902
    113
    අදාල නෑනේ
    කෝට් සාජන් අතේ එවලා තිබ්බා.
    මං කතා කරන්නම් කිව්වම පැය දෙකකට වඩා එලියේ ඉදල තිබුණා මාව හම්බෙන්න.
    මුණගැහිලා කතා කරන්න ගියාම ඇඹරි ඇඹරි හිටියා හැබැයි වචන 10ක් වත් කතා කලේ නෑ.:baffled:
    අපේ කොල්ලො එහෙම තමයි

    හැබැයි online ආණ්ඩු පෙරලන්න කතාව
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,968
    17,239
    113
    Kottawa
    ටික දවසක් කිරියෙ පැත්තෙ එන්න පුලුවන්නම් ලෝ ත්‍රෙඩ් එකක් දාමුතේ? ;)
     

    thanujaka

    Well-known member
  • ලොක්කා සැප දුක කෙසේද! වෙලාවට පඩි ලැබෙනවාද?

    මට පොඩි නීති ප්‍රශ්නයක් අහන්න තියෙනවා.

    මම පුජකයෙක්ගෙන් ගිහින් අහනවා නිවන විශ්වාස කරනවද කියල. උන්දැ "නිවනක් කියල දෙයක් නෑ ස්වර්ගයක් තියෙනවා" කියල කිව්වොත් මට මගේ හිත රිදුනා කියල ICCPR යටතේ නඩු දාන්න පුළුවන්ද?
    ඒවටත් හිත රිදෙනවද බන් :dull:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,185
    4,951
    113
    Sri Lanka
    Appata siri. Patta kalekin ne. Mageth aluth account ekak tiyenne. Kalin eka mathaka na ban. E kaale nam ube post patta asawen kiyewwe. Glad to hear from you.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,347
    113
    බොසා කොහොමද ?
    මේ රට ඉදන් ඩියුටු ෆ්‍රී එකෙන් ගේන සිගරට් තියෙනවනේ එනකොට.
    මට යාලුවෙක් පැකට් දෙකක් දුන්නා,දැන් එතකොට පොලිසියට පුලුවන්ද ඒ සිගරට් තිබ්බ කියලා මගේ ලග මාව අත්තඩංගුවට ගන්න.මට හම්බ උන එකක් කිව්වොත් උන් කොහොමත් විශ්වාස කරන්නේ නෑනේ.ලංකාවේ පොලිසියනේ.
    මන් එහෙම සිකරට් බොන්නේ නැ ,වෙන එකකට දෙන්නත් බැ ඕකා කොහේ හරි බොනවා දැකලා ලෙඩක් දාගත්තොත්