@thanujaka අයියේ ජජ්ලා ටැක්ස් ගෙවන්නෙ නෑ කියන්න් ඇත්තද? ජජ්ලාම ඒකට මොකද්ද පනතක් සම්මත කරගත්තා කියන්නෙ ඇත්තද?

------ Post added on Feb 21, 2024 at 5:17 PM
ආවොත් වටිනවා බංමම නම් හිතන්නේ නෑ කිඹුලයි, රත්තරං අපහු ඒවි කියලා
------ Post added on Feb 21, 2024 at 5:17 PM