කොහොමද කොල්ලනි.......!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    @thanujaka අයියේ ජජ්ලා ටැක්ස් ගෙවන්නෙ නෑ කියන්න් ඇත්තද? ජජ්ලාම ඒකට මොකද්ද පනතක් සම්මත කරගත්තා කියන්නෙ ඇත්තද?

    මම නම් හිතන්නේ නෑ කිඹුලයි, රත්තරං අපහු ඒවි කියලා
    ආවොත් වටිනවා බං 😢
    ------ Post added on Feb 21, 2024 at 5:17 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    swiss patta wiyadam mitto. man giya langadi. ta hikenawa ganan dakkama. train ticket eka 20 euro da koheda una podi durakatath. lunch in a regular ass Indian shop in Geneva was like 25 euros. I have a plan to go there after a while too though ;-)
    glad to see some old folks btw
    .

    Meka wadagathwei travel karanawanan aye ehe...
     
    • Like
    Reactions: u_make_me_sick_

    thanujaka

    Well-known member
  • Judges lata lawyers lata expertise thiyanne lankawe law systems nisa wena rataka e job ekama karanna puluwanda lesiyenma/ exam ekakin hari
    ජජස් ල වෙන්න නම් අමාරුයි.
    මොකද එක්සෑම් පාස් කරාට ෆයිනල් ඉන්ටර්වීව් වලින් ෆේල් වෙනවා.
    ලෝයර්ස්ලා වෙන්න නම් එහේ එක්සෑම් එක පාස් කරන්න ඕනේ.

    @thanujaka අයියේ ජජ්ලා ටැක්ස් ගෙවන්නෙ නෑ කියන්න් ඇත්තද? ජජ්ලාම ඒකට මොකද්ද පනතක් සම්මත කරගත්තා කියන්නෙ ඇත්තද?


    ආවොත් වටිනවා බං 😢
    ------ Post added on Feb 21, 2024 at 5:17 PM
    නෑ එහෙම එක නෑ.
    CA එකෙන් එහෙම එකක් කරවගන්න කට්ටිය ට්‍රයි කලා
    ඒ උනාට ඒකට ඉඩ ලැබුනෙ නෑ
    මාත් ගෙවනවා
    ------ Post added on Feb 21, 2024 at 7:53 PM
     
    • Like
    Reactions: dayt0na and hancok

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නාකි ටික පරණ අකුන්ට් වලින් log වෙලා 😅😅