කොහොමද ගංවතුර

@ns

Member
Sep 24, 2010
78
1
0
කොහොමද ගංවතුර
අවුරදු 18 කට පස්සෙ වැහැපු ලොකුම වැස්සලු මේ........
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මංනම් ඉන්නේ නුවර නිසා කරදරයක් වුනේ නෑ..
    ගොඩක් අයට කරදර වෙලා කියල ප්‍රවෘත්ති වලට කිව්වා..
    දන්න අය කියන්න අලුත්ම විස්තර..
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මාර වැස්සක්නෙ බන් කොළඹට 400 ම්ම් :(
    හැම පැත්තම යටවෙලා අපේ එලකිරි කොල්ලො කීප
    දෙනෙක්ටත් කරදරයි කියලා ආරන්ච්යි:(
    තාම මෑන්ව කන්ටැක්ට් කරගන්න බැරිඋනා:(:(
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    පාර්ලිමේන්තු පාරත් යටවෙලා වගේ පේන හැටියට... මම රාජගිරියටම ගිහින් ආපහු හැරිලා ආවා වැඩට නොගිහින්...