කොහොමද ගැලවිල්ල.

kkjanith

Active member
  • Jan 27, 2009
    122
    38
    28
    ඕව හොයන්න හදන්න යන්න එපා. ඒ යන time එකෙන් කොහොම හරි ගේමක් දීල IELTS කර ගන්න. (3)
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya


    කොහොමද ගැලවිල්ල. වැඩැක් නෑ සීසීට්ව් තිබ්බ කියල බලපන්. මේවගේ තැන් සේෆ් තියන්න ක්‍රම මොනවද බන් තියෙන්නෙ. :frown:

    ඕකුන්ව නම් අහු උනොත් නිකන් යවන්න හොද නැහැ, ලගදි අපේ පැත්තේ වීල් එකක් උස්සන්න ට්‍රයි කරලා එකෙක් මාට්ටු උනා, ගමේ එවුන් ගස් බැදලා ගහලා පොලිසියට බාර දුන්නෙ, බාර දෙනකොට උගේ මුන ඉදිමිලා ආපු එකාමද කියලා හොය ගන්න බැරි වෙන්න.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කැ@යා දැක්කානං නෙලනව සෙම බේරෙන්න අනුන්ගේ වාහනයක් උනත්..:angry:
     
    • Like
    Reactions: manjulabw