කොහොමද ගෝතයගේ ගැහිල්ල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Screenshot-2021-12-10-21-32-35-058-com-facebook-lite.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mehemai machan...kwuru kohoma kiwwath atha katha oka thamai..

    oman wala ape wage udde thibbe nane sago..ithin api methuma nattham thama oman wala highway kiya kiya hoollanawa...

    Oman dinar to USD rate ekai,,,LKR to USD rate ekai balapan....LKR godak pahalin inne...ekai oya gaana wadi wunee..

    apita dollar hambunaata china walin,,api lankawe hardware walin RS gewala thamai wali, thara ganne owata...ethakota kohomath wiyadama wadi..

    arthika widyawa poddak igena ganin kalakanni jeppa :growl:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    පෝස්ට් එක දාපු එකත් එතන 176KM ක් වැඩියෙන් දාල ගහලා ඉතින් ලන්කාවෙ උන් ප්‍රොජෙක්ට් එකෙන් ගහන එක අහන්නත් දෙයක්ද? සවුදි ඔමාන් එක 564KM :lol::lol::lol::lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගාල්ලෙ ඉඳන් කොළඹ බඩගාන්නෙ නැතිව ඉක්මනට එන්න පුලුවන් උනේ කන්න නැතත් ඉන්න රටක් තියෙන්නෙ ඒ මාතියා නිසා තමයි.
    නුවර කොළඹ ඔයිට හපන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෝස්ට් එක දාපු එකත් එතන 176KM ක් වැඩියෙන් දාල ගහලා ඉතින් ලන්කාවෙ උන් ප්‍රොජෙක්ට් එකෙන් ගහන එක අහන්නත් දෙයක්ද? සවුදි ඔමාන් එක 564KM :lol::lol::lol::lol:

    harianm ganath poddak wadipura kiyanna one :P

    ethakota thamai bayyo hariyatama gahapu gaana kiyanne :lol: nattham okun argue karanwa,,piliganne na :rofl:
     
    • Haha
    Reactions: pathaleiretta

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ ප්‍රොජෙක්ට් එකේ ඉඩම් වලට වන්දි ගෙවපුව ඕකට ඇතුලත් ද??
     
    • Haha
    Reactions: kolavari

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම කියන්න එපා මහත්මය...

    සෟෙදිය එක්ක අපේ රට සසඳන්න බෑ...
    ඒ රටවල් වල වැලි වලට වියදමක් යන්නෙ නෑ. අපේ රටේ වැලි කියුබ් එකක් කීයක් වෙනවද??
    අනික වෙළ් කීයක් ගොඩකරන්න වුණාද??

    ඒවට තමයි වියදම ගිහින් තියෙන්නෙ...
    අපේ ලොකු මහත්තුරු කවදාවත් සත පහක්වත් වංචා කරන මිනිස්සු නෙමෙයි...