කොහොමද චිප් මිලදී ගන්නේ ?

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    කොහොමද චිප් මිලදී ගන්නේ ?

    කොහොමද වඩාත් කාර්යක්ෂම මෙමරි කාඞ් එකක්ල මෙමරි චිප් මිලදී ගන්නේ ?
    අද කාලේ මෙමරි කාඞ් එකක් කියන්නේ හැමෝම දන්න වටිනා පොඩි කෑල්ලක් ඒත් ප‍්‍රමාණයට හැටියටද මෙයාගේ වැඩ

    අද අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද උසස් ගුණත්වයෙන් යුතු සුපිරි මෙමරිකාඞ් එකක් මිලදී ගන්නේ කොහොමද කියලා ඇතෙමෙක් සිතනවා ඇති මේකේ ඇති වැදගත්කම මොකද්ද මේ පොඩි කෑල්ලට කියලා

    ස්මාර්ට්ෆෝන් එකෙන් පටන් ගත් මෙම මෙමරිකාඞ් දැන් ඩිජිටල් කැමරාව - කාර්සෙට් එකේ - - mp3 ප්ලේයර් එකේ සිට DVD ප්ලේයර් එක දක්වා පැතිරී තියෙන මේ මෙමරිකාඞ් අපිට නිතරම අවශ්‍ය වෙනවා

    සාමාන්‍යයෙන් බොහෝදෙනා අලූතෙන් මිලදී ගන්න මෙමරි කාඞ් කාලයක් යද්දී එක ලෙඩ එනවා ෆෝමැට් කරන්න බැරි වෙනවා - පින්තූර පෙන්වීම ස්ලෝ වෙනවා - පරිගණකයට කොපි වීම මන්දගාමී වෙනවා සමහර වෙලාවට විතරක් වැඩ කරනවා

    මේ සියල්ලටම හේතුව නියමිත ප‍්‍රමිතියෙන් තොර මෙමරිකාඞ් මිලදී ගැනීමයි

    How%2Bto%2BBuy%2BGood%2BQuality%2BMemory%2BCard%2Bby%2Bwww.aluth.com.jpg


    බලන්න මේ බව කලින් ඔබ දැන සිටියාද කියලා ප‍්‍රමිතියෙන් යුතු සියළුම මෙමරි කාඞ්වල ෆයිල් කොපි වෙන ක‍්‍රියාත්මක වෙන වේගයක් තියෙනවා එය මෙමරිකාඞ් එක දක්වා තිබෙනවා ඉහත රූපයෙන් පෙන්වන්නේ එයයි

    සාමාන්‍යයෙන් කොටුවේ පේමන්ට් එකේ එහෙම අඩුවට විකුණන ඒවායේ මෙහෙම බ‍්‍රෑන්ඞ් එකක නමක් වත් වේගය පෙන්වන ලකුණක්වත් නෑx ඔක්කොම චීනෙන් ගෙනත් බාපුවා කාඞ් එකේ ගහලා තියෙන්නේ Micro SD කියලා විතරයි

    සාමාන්‍යයෙන් අපි මිලදීගත යුත්තේ පහත මෙමරි කාඞ්

    මේ ඇරෙන්න කුමන හෝ බ‍්‍රෑන්ඞ් එකක් ලකුණු කර තියෙනවා නම් තරමක් හොද මෙමරිකාඞ් එකක් කියලා හදුන්වන්න පුලූවන්

    memoryCardInfoGraphic.jpg


    @aluth
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    තෑන්ක්ස් කමෙන්ට් කල +රෙප් දුන්න සැමටම
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ස්මාර්ට්ෆෝන් වලට හොඳටම ගැලපෙන මෙමරි කාඩ් වර්ගේ මොකක්ද....? micro sd & micro sd hc කියන්නේ මොනවද.....?
    micro sd :yes:

    patta, mamath oya gana danna hitiye..:yes: puluwan unoth chip gana eturu tikath dapan, ..:D:yes::yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    micro sd :yes:

    patta, mamath oya gana danna hitiye..:yes: puluwan unoth chip gana eturu tikath dapan, ..:D:yes::yes:

    umbata poddak waradila micro sd dan paranai. dan gannawanam "micro sd hc" ganna. 32gb walata wadi ewa nam "micro sd xc" ganna.