කොහොමද ටිකිරි මොලේ😂

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතුමා සල්ලි දුන්නේ ග්‍රවුන්ඩ්1 හදන්න... හැබැයි සෙලාන්1ට කෙලවෙන්න හේතුව නම් මෙතුමගේ මිස්මැනේජ්මන්ට්1. ඉන් පස්සේ ඉතින් සෙලාන් සල්ලි ටිකට නම් ශොට්1 හම්බුණා...මෙතුම තමා දන්නේ කාටත් වැඩිය හොදට. මහීල, සෙන්ට්‍රල් බැංක්, ඉන් පස්සේ යහපාලනෙන් දාපු ඩිරෙක්ටර්ස්ලා සේරම දෙනව වැඩේ.. මහීල තමා මදේ අරගෙන තියෙන්නේ ඉතින්. සන්නස්ගලට මෙතුමා කියන දේ නොතේරෙන ගතියකුත් තියනව. වචන හරඹ කලාට ලොජිකල් දේවල් තේරුම් ගන්න අමාරුයි සන්නට..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඒවනම් වැරදි වැඩ.නම දානව කිව්වනම් දාන්න ඕන.කිව්වොත් කියපු දේ කරන්න ඕන.මේ මනුස්සය හිරේ හිටිය නේද.මොකක්ද හේතුව?ඒකත් දේශපාලන පලි ගැනීමක්ද?..පොෳද්ගලිකව මම නම් කැමති නෑ කිසිම ව්‍යාපාරිකයෙක් වැටෙනවට..පක්ෂ පාට මොක උනත්.ඒ මිනිස්සු නිසා කීදාහක් ජීවත් වෙනවද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    බයියන්ට මොන ගූ වැඩේ කරත් කමක් නෑ ඕකුන් කැමති ඔය වගේ චරිත වලට තමයි.
     
    • Like
    Reactions: johnferna678

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙතුමා සල්ලි දුන්නේ ග්‍රවුන්ඩ්1 හදන්න... හැබැයි සෙලාන්1ට කෙලවෙන්න හේතුව නම් මෙතුමගේ මිස්මැනේජ්මන්ට්1. ඉන් පස්සේ ඉතින් සෙලාන් සල්ලි ටිකට නම් ශොට්1 හම්බුණා...මෙතුම තමා දන්නේ කාටත් වැඩිය හොදට. මහීල, සෙන්ට්‍රල් බැංක්, ඉන් පස්සේ යහපාලනෙන් දාපු ඩිරෙක්ටර්ස්ලා සේරම දෙනව වැඩේ.. මහීල තමා මදේ අරගෙන තියෙන්නේ ඉතින්. සන්නස්ගලට මෙතුමා කියන දේ නොතේරෙන ගතියකුත් තියනව. වචන හරඹ කලාට ලොජිකල් දේවල් තේරුම් ගන්න අමාරුයි සන්නට..

    sannata yamak therenne ganja Gahanna ona

    යකෝ මේ මහින්දයා මහ කැරි බල්ලෙක් නෙ. 🥶

    uba eka adada danne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඔය යකා තමා සෙලින්කෝ සහ සෙලාන් එකේ සල්ලි වලින් බිළියන් ගණන් විසි කරලා ඒ කාලේ සිංහල බෞද්ධ මිනිස්සු ක්‍රිස්තියානිි කරේ . එකට තමා මහින්ද ඕකාට ෂෝට් එක දුන්නේ . මූ මිළියන් දහය ගානේ දීලා තිබ්බා පල්ලි වලට බලන්ගොඩ . සෙලාන් බැංකුවෙන් තමා ක්‍රිස්තියානි පොත් Print කරන්න සල්ලි දුන්නේ . මුන්ගේ Target එක තිබ්බේ අවුරුදු 10 කින් සිංහල අය ක්‍රිස්තියානි ආගම මට ගන්න. මූ එහෙමයි සිංහල බෞද්ධ මිනිස්සු ට ඇරියේ.
    දැන් අපේ මෝඩයන් යනවා මුගේ රෙදි හෝදන්න 😬😬😬
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    දීල කියවන පොන්නයෙක්.
    ගොන් බයියෝ ඌ ලක්ෂ 1000 ක් සල්ලි දීලා උගේ සල්ලි වලින් ground එක හදලා උ ට කියන්නෙත් නැතුව open කරාම තෝ මොකද්ද කරන්න කියන්නේ??