කොහොමද ඩෝ අපේ ගම..

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලස්සන ළමිස්සිලා හිටියේ නැද්ද?:dull:

    අන්තිමට අමේගියපු දවසනම් මතකයිබං.


    සුදු දිග ගවුමකුයි සුදු ටීෂට් එකකුයි ඇදපු ලස්සන ගෑනු ලමයෙක් ලග සීට් එකක් හම්බුනා කියහංකො :rofl: ටිකක් දුර වාඩිවෙලා ගියා (එහෙම මොකුත් නෑ) පස්සෙ ඉතිං සෙනග අඩුඋනාම හිස් ආසනේක ගිහිං වාඩිඋනා.. හරිසෝක් බං:P:rofl::D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ඉපදුනේ කළුබෝවිල බන්..උපන්දා ඉදන් මෙහෙ තමයි...:(

    ගමක් තිබ්බනම් කියල හිතෙනවා...අපේ අම්ම තාත්තත් මෙහෙමයි...ගමක් කියල එකක් වත් නැහැ..:no:

    කොළඹ යනවා කියල තමා යන්න වෙන්නේ ගමේ යනවා කිව්වම :lol:
     
    • Like
    Reactions: WhiteWalker

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අන්තිමට අමේගියපු දවසනම් මතකයිබං.


    සුදු දිග ගවුමකුයි සුදු ටීෂට් එකකුයි ඇදපු ලස්සන ගෑනු ලමයෙක් ලග සීට් එකක් හම්බුනා කියහංකො :rofl: ටිකක් දුර වාඩිවෙලා ගියා (එහෙම මොකුත් නෑ) පස්සෙ ඉතිං සෙනග අඩුඋනාම හිස් ආසනේක ගිහිං වාඩිඋනා.. හරිසෝක් බං:P:rofl::D

    මොකක්ද බන් ... ගමේ විස්තර එහෙම අහලා කතාවට සෙට් වෙන්න එපැයි :P අපහු හම්බුනොත් අහපන්..:baffled:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකක්ද බන් ... ගමේ විස්තර එහෙම අහලා කතාවට සෙට් වෙන්න එපැයි :P අපහු හම්බුනොත් අහපන්..:baffled:[/CENTER]

    අපි තනිකඩ කොල්ලෝ ජීවිතේ හරි සරලයි හැමදාමත් එහෙමයි...:love::yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Bump!
    &
    Nice!
    1.gif
    1.gif
    1.gif



     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ උපන් ගම වරකාපොල
    එත් හිටියේ වරකාපොලින් ඇතුලට වෙන්න කොටියාකුඹුර හරියේ
    අපේ ගෙවල් තිබ්බේ වරකාපොල මහගෙදර කොටියකුඹුර ලග තියෙන පොඩි ගමක
    :(:(
    කවදකහරි වරකාපොල පදිංචියට එන්න හිතෙන්නේ නැ කාලකන්නි මුස්ලිම් හැතිකරේ එහෙ බෝවෙලා
    අපි එහෙ ඉඩදීම තමයි බෝවෙන්න ගත්තේ
    දැන් ඇගිල්ලක් ගහන්න ඉඩක් නැ:(:(
    වරකපොළ මෙන්න මේ හරියෙන් යන්න ඕන ඇතුලට
    Code:
    [SIZE=3]
    https://www.google.lk/maps/@7.2245437,80.1954852,3a,75y,323.94h,95.25t/data=!3m6!1e1!3m4!1sz2-KXtYKH4-9UmKBpW_h8g!2e0!7i13312!8i6656
    [/SIZE]

    මේ මහගෙවල් කිට්ටුව

    Code:
    https://www.google.lk/maps/@7.1505332,80.267438,3a,90y,235.01h,91.03t/data=!3m6!1e1!3m4!1s7IYwhuAbddbO9GuGuiCWjA!2e0!7i13312!8i6656