කොහොමද දැමිල්ල..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    කොහොමද දැමිල්ල..

    සුපුරුදු පාරට දැමිල්ල..

    අදනං වැඩේ වැරදුණා.... :lol:




    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    උබට ද වුනේ සිද්දිය​?:oo::oo:

    මට මොන කාර්ද බං...

    නෙට් එකෙන් මේ දැං දැකපු වීඩියෝ එකක්, උඹලටත් බලාගන්ඩ දැම්ම :cool:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මට මොන කාර්ද බං...

    නෙට් එකෙන් මේ දැං දැකපු වීඩියෝ එකක්, උඹලටත් බලාගන්ඩ දැම්ම :cool:

    :D:D:D
    11.gif
    11.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට හුඩු...ඌ පට්ට දැමිල්ලක් දාන්නේ...වදිනකන් ම පොර මේ පැත්ත බලන්නේ නැහැ..මම ඒ හරිය නවත්ත නවත්ත බැලුව :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    3 wheel pakayala ohoma thamai un parata dala thamai wahanayak enawada balanne

    කාර් වල යන පොන්නයොත් ඉන්නවා බන් එහෙම..:rofl::rofl: වාහනේ වැරැද්ද නෙමෙයි...පදින එකාගේ වැරැද්ද...කාර් එකක් පැදපු පලියට ඌ වැදගතෙක්, උගතෙක් වෙන්නෙත් නැහැ..:P ත්‍රී වීල් එකක් පැද්ද කියල මී හරකෙක් වෙන්නෙත් නැහැ...:rolleyes:

    මම ගිය සතියේ දැක්ක කාර් එකක් හවස ගල්කිස්සේ ලොතරැයි කූඩුවක් යට කරන් ගියා...මනුස්සයෙක් හිටියනම් එතනමයි...මතකනේ අර බස් ස්ටෑන්ඩ් එකේ හිටපු ගෑනිව හැප්පුවේ එකෙක්..? :P

    කාර් කාරයෝ ඔහොමමයි...ඕකුන්ට කිසි මොලයක් නැහැ බූරුවෝ වගේ පාරේ යන්නේ කියල ත්‍රී වීල් වල යන අයත් කියනවද දන්නේ නැහැ...:rofl::rofl:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya 3wheel wala side mirror adjust karanna berida ban?okunta penne 3wheel eka harewata passe ekai dala passe balanne.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    3W නම් සිරාවට පාරට දාලා තමයි බලන්නේ වාහන එනවද කියලා
    :angry::angry::angry:
    අනිත් එක මුන් පිටිපස්ස හැරිලා බලන්නෙත් නෑ
    බෙල්ල හොදට නවලා පාර බලපන්කෝ එක්කෝ
    කණ්ණාඩියට මූණ උලුක් කරන් බලන්නේ
    :sorry::sorry::sorry:
    හැබැයි කාර් එකත් ගියේ හදිස්සියකදි නවත්තගන්න වත් බැරිවෙන වේගෙකින් වගේ
    කහ ඉරක් තිබ්බත් ඔච්චරයි ඉතින්
    :sorry::sorry::sorry:
    හෙල්ටම් එකටත් කැම් එකක් හයි කරගන්න ඕන

    :D:D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    3W නම් සිරාවට පාරට දාලා තමයි බලන්නේ වාහන එනවද කියලා
    :angry::angry::angry:
    අනිත් එක මුන් පිටිපස්ස හැරිලා බලන්නෙත් නෑ
    බෙල්ල හොදට නවලා පාර බලපන්කෝ එක්කෝ
    කණ්ණාඩියට මූණ උලුක් කරන් බලන්නේ
    :sorry::sorry::sorry:
    හැබැයි කාර් එකත් ගියේ හදිස්සියකදි නවත්තගන්න වත් බැරිවෙන වේගෙකින් වගේ
    කහ ඉරක් තිබ්බත් ඔච්චරයි ඉතින්
    :sorry::sorry::sorry:
    හෙල්ටම් එකටත් කැම් එකක් හයි කරගන්න ඕන

    :D:D:D:D

    හදිසියකට නවත්තන්ඩ බලාගෙන යන උං හන්ද තමා මේ ගොබ්බයො ඔහොම පුරුදු වෙලා තියෙන්නෙ.. ;)