3 wheel pakayala ohoma thamai un parata dala thamai wahanayak enawada balanne
කාර් වල යන පොන්නයොත් ඉන්නවා බන් එහෙම..


වාහනේ වැරැද්ද නෙමෙයි...පදින එකාගේ වැරැද්ද...කාර් එකක් පැදපු පලියට ඌ වැදගතෙක්, උගතෙක් වෙන්නෙත් නැහැ..

ත්රී වීල් එකක් පැද්ද කියල මී හරකෙක් වෙන්නෙත් නැහැ...
මම ගිය සතියේ දැක්ක කාර් එකක් හවස ගල්කිස්සේ ලොතරැයි කූඩුවක් යට කරන් ගියා...මනුස්සයෙක් හිටියනම් එතනමයි...මතකනේ අර බස් ස්ටෑන්ඩ් එකේ හිටපු ගෑනිව හැප්පුවේ එකෙක්..?
කාර් කාරයෝ ඔහොමමයි...ඕකුන්ට කිසි මොලයක් නැහැ බූරුවෝ වගේ පාරේ යන්නේ කියල ත්රී වීල් වල යන අයත් කියනවද දන්නේ නැහැ...

