කොහොමද නෑම?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මොන මගුලකටද මෙච්චර වතුර තියෙද්දී වතුර ලීටර් කින් නාන්නේ......... :eek: :eek:
    ඔහොම කිව්වට වතුර නැති පළාත් තියෙනවා බන් ලංකාවෙත්. වයඹ බස්නාහිරත් වතුර නැති කාලෙට ඔහොම නාන උන් ඉන්නවා. දවසක් මම යාලුවෙක්ගෙ ගෙදර ගියා ඔය වයඹ පළාතෙ තැන මතක නෑ දැන්. මුන්ගෙ ඒ කාලෙ හෙන ඉඩෝරෙ ළිඟ හිඳිලා වතුර බාල්දිය දැම්මම බාල්දිය පිරෙන්නත් වතුර නෑ. වැලිත් එනවා.

    මූ ඉතින් නාන්න යමු කියලා එක්කගෙන ආවට මම දන්නෙ නෑ ඔහොම රෙද්දක්. මූ ඉතින් බාල්දිය අරන් ඇඟෙ වතුර ගාගෙන ඔය වගේ නෑවා. මටත් කියනවා නා ගන්නලු. මොන නානවද බන් අපිට පුක හෝදගන්නත් මදි ඒ වතුර ටික.

    අපි නොදන්නවාට ඔය වගේ වතුර නැති, ටොඉලට් නැති, කරන්ට් එක නැති පැති මේ ශ්‍රී ලංකාවේ තාමත් තියෙනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,399
    199,298
    113
    Colombo, Sri Lanka

    ඔව් මචන් මට ඉස්සර හම්බන්තොටත් එහෙම තැන් දැකලා තියෙනවා. උන් වැහි කාලෙට වැස්ස එකතු කරන්න ටැන්කිත් බැදලා තියනවා.... (y) (y)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    චාටර් indian හුට්ටිගේ පුටාල මුන් තමයි රීල හුජ්ජ වලින් පුක හෝදලා mask එකෙන් පුක පිහිදාගෙන පොලිසියෙන් එද්දී ඒ මාස්ක් එකම ආයේ මුනේ ගෙන දුවන්නේ.

    ඊට පස්සේ black fungus
     
    Last edited: