ඔහොම කිව්වට වතුර නැති පළාත් තියෙනවා බන් ලංකාවෙත්. වයඹ බස්නාහිරත් වතුර නැති කාලෙට ඔහොම නාන උන් ඉන්නවා. දවසක් මම යාලුවෙක්ගෙ ගෙදර ගියා ඔය වයඹ පළාතෙ තැන මතක නෑ දැන්. මුන්ගෙ ඒ කාලෙ හෙන ඉඩෝරෙ ළිඟ හිඳිලා වතුර බාල්දිය දැම්මම බාල්දිය පිරෙන්නත් වතුර නෑ. වැලිත් එනවා.මොන මගුලකටද මෙච්චර වතුර තියෙද්දී වතුර ලීටර් කින් නාන්නේ.........![]()
![]()
මූ ඉතින් නාන්න යමු කියලා එක්කගෙන ආවට මම දන්නෙ නෑ ඔහොම රෙද්දක්. මූ ඉතින් බාල්දිය අරන් ඇඟෙ වතුර ගාගෙන ඔය වගේ නෑවා. මටත් කියනවා නා ගන්නලු. මොන නානවද බන් අපිට පුක හෝදගන්නත් මදි ඒ වතුර ටික.
අපි නොදන්නවාට ඔය වගේ වතුර නැති, ටොඉලට් නැති, කරන්ට් එක නැති පැති මේ ශ්‍රී ලංකාවේ තාමත් තියෙනවා.