කොළඹ සිට බදුල්ල බලා බීර ප්‍රවාහනය කළ කන්ටේනරයක් හාලිඇල දී පෙරළීමෙන් රියදුරු හා සහායක තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. කන්ටේනරය පෙරැළීමෙන් බීර බෝතල පාර පුරා විසිරී ගියේය. මෙලාට කස්ටිය...