කොහොමද? පොඩි ප්‍රශ්නයක් උදව් ඕනේ!

උබ නොදැනුවත්ව හරි අර ළගදි උනා කියන ප්‍රශ්න ගැන තාමත් උබේ යටි හිත හිතනවා වෙන්න පුළුවන්. මෙතන නොකිව්වට සමහර විට උබ දන්නවා ඇති උබ මොකක් නිසාද ඔහොම ඉන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එක්සෙප්ට් කරපන් ඊටපස්සේ එකට උත්තර හොයන්න ලේසියි. දුක හිතෙන්නෙත් නෑ සතුටු හිතෙන්නෙත් නෑ කියන්නේ තියන ප්‍රශ්නයක් තාවකාලිකව අමතක කරන්න උබේම යටිහිත දීපු විසදුමක් වෙන්න පුළුවන්. ශරීරය වගේම අපේ හිතත් ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. ඒ ගැන දැනුමක් තියන කෙනෙක් එක්ක කතාබහ කරලා විසදුමක් හොයපන්.
thanks mchnggla reply wlata ! me deka mta godk uwamana una !
මට උඹේ ප්‍රශ්නෙ තේරෙනව..
උඹට ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශනයක් නැද්ද? කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඒකයි උඹේ ප්‍රශ්නෙ. ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න වෙන්නෙ තවත් ප්‍රශ්නෙකින් විතරයි. ඒ නිසා ආදර්ශ ප්‍රශ්න පත්තරයක් හොයාගෙන ඒකෙ තියෙන ප්‍රශ්න ටික ගණං කරල, ගුරුවරුන්ටත් මෙච්චර ප්‍රශන තියෙනවද කියල හිතල ප්‍රශ්න අමතක කරල නිදාගනිං. නැත්තං ඔය ප්‍රශ්න ඔහොම්මම අමතක කරල රෑට නිව්ස් බලල ඇමතිලාට තියෙන ප්‍රශ්න ගණං කරල, රට කරන උන්ට මෙච්චර ප්‍රශ්න තියෙනවනං අපිට මොන ප්‍රශනද කියල හිත හදාගනිං. මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද? මේ පෝස්ට් එකේ කී පාරක් "ප්‍රශ්න" කියල ලියවිලා තියෙනවද, කී පාරක් "ප්‍රශන" කියල ලියවිලා තියෙනවද කියල වෙන වෙනම ගැනල කියමු බලන්න.
මේක කියවනකොට ප්‍රශ්න අමතකවුනා නේද?
mn counseling krna kenk ekka meet una mcnhg, eya podi ideas wagyk duna. ara prshna walin brain eke chemicals unbalance wela kiyla thama qwe. ekata thwa sathi 3k 4k wge gihn ibem recover wei kiyl qwa. danata solution widhta - godak asawen krna htpu dewl krn qwa

mn dn piano ekk play krnw ewage, sindu ahnwa, game eliyt bahala podk katha kla minissu ekka ahala pahala ina ballo puso tikat kana denwa:lol:. dn shape eke inwa. mta krna bari una wada aay krnw. gedr gwa inwa waysaka minisuu wgyk eylwa kauruth blne na.

dn hwsat wge gihin eyla ekk thee ekak beela katha krla enwa. ptta sahanyk. thks mchngla again❤

උනා කිව්ව පොඩි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැහැදිලි කරානම් මෙතන කට්ටිය අනිවාර්යයෙන් විසදුමක් දෙන්න ඉඩ තියනවා සහෝදරයා. 👍
Thanks mchngg , solution ekak hambuna❤
------ Post added on May 1, 2021 at 10:22 AM

මේක කියෙව්වම ඌට තිබ්බ ප්‍රශ්නේ අමතක වෙලා. අලුත් ප්‍රශ්නයක් ඇතිවෙයි :lol:
ubala athal ekt dna ewt hina ynw bngg. hbi eken araka shape wenw:lol::love:
------ Post added on May 1, 2021 at 10:24 AM
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොකද්ද බන් ඒ කිව්වෙ
    ට්‍රැක් එක පැන්න මගෙ මේක කියෙව්වට පස්සෙ

    මේක කියෙව්වම ඌට තිබ්බ ප්‍රශ්නේ අමතක වෙලා. අලුත් ප්‍රශ්නයක් ඇතිවෙයි :lol:
    උඹලට තිබුණ ප්‍රශ්න අමතකවුණා නේද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    කොහොමද මචන්ලා! ගොඩ කාලෙකින් ආවෙ. මට social media වලට යන්න හිතෙන්නෙත් නෑ. මුකුත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ලගදි පොඩි ප්‍රශ්න වගයක් උනා. ඒ නිසාද දන්නේ නෑ. වැඩක් කරන්න කිසි උවමනාවක් නැතුව ගියා, ඒත් එක්කම සතුට හිතෙනෙත් නෑ දුක හිතෙනත් නෑ. කිසි දෙයක් හිතෙන්නෑ ඔහේ ඉන්න හිතන්ව. මොකක් හරි පොඩි දෙයක් කර කර්.

    මට කලින් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. හොදට වැඩ කරගෙන හිටියාම් මෙකෙත් මන් ආතල් එකේ හිටියේ. දැන් නම් කිසිම නිදහස් නෑ ඔලුවට. මාර පීඩනේකින් වගේ ඉන්නේ. එහෙම ලොකු ප්‍රශ්නෙකුත් නෑ මට. මොනව කරන්නද කියල හිතගන්න බැරුව ඉන්නේ.,🙁

    මොනවහරි කියාගෙන ය්මු❤
    උඹට උනේ මොකද්ද කිව්වනම් මොනව හරි කියන්න තිබ්බා...