කොහොමද මචන්ලා! ගොඩ කාලෙකින් ආවෙ. මට social media වලට යන්න හිතෙන්නෙත් නෑ. මුකුත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ලගදි පොඩි ප්‍රශ්න වගයක් උනා. ඒ නිසාද දන්නේ නෑ. වැඩක් කරන්න කිසි උවමනාවක් නැතුව ගියා, ඒත් එක්කම සතුට හිතෙනෙත් නෑ දුක හිතෙනත් නෑ. කිසි දෙයක් හිතෙන්නෑ ඔහේ ඉන්න හිතන්ව. මොකක් හරි පොඩි දෙයක් කර කර්.
මට කලින් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. හොදට වැඩ කරගෙන හිටියාම් මෙකෙත් මන් ආතල් එකේ හිටියේ. දැන් නම් කිසිම නිදහස් නෑ ඔලුවට. මාර පීඩනේකින් වගේ ඉන්නේ. එහෙම ලොකු ප්‍රශ්නෙකුත් නෑ මට. මොනව කරන්නද කියල හිතගන්න බැරුව ඉන්නේ.,
මොනවහරි කියාගෙන ය්මු❤